• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුවෙන් කරනවා කරනවා කිව්වට තාම කරලා නෑ! බොන්න පිරිසුදු වතුර ටිකක්වත් නැතිව මාවනැල්ලේ පන්සලක ඉන්න ජනතාවට විපක්ෂනායක සජිත් වතුර මෝටරයක් ගිහින් දෙයි! දැන් දෙයියනේ කියලා ඒ මිනිස්සු තමන්ගේ ළමයි එක්ක පිරිසුදු වතුර ටිකක්වත් බීලා ඉන්නවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

December 27, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ආණ්ඩුවෙන් කරනවා කරනවා කිව්වට තාම කරලා නෑ! බොන්න පිරිසුදු වතුර ටිකක්වත් නැතිව මාවනැල්ලේ පන්සලක ඉන්න ජනතාවට විපක්ෂනායක සජිත් වතුර මෝටරයක් ගිහින් දෙයි! දැන් දෙයියනේ කියලා ඒ මිනිස්සු තමන්ගේ ළමයි එක්ක පිරිසුදු වතුර ටිකක්වත් බීලා ඉන්නවා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

දිට්වා සුළි කුනාටුවෙන් පසු ඇති වූ ගංවතුර සහ නායයෑම් නිසා විපතට පත් ජනතාව රැඳී සිටින මාවනැල්ල වැලිවතුර ශ්‍රී මධ්‍යමණ්ඩලාරාම විහාරස්ථානයේ ස්ථාපිත කර ඇති සහව කඳවුර නිරීක්ෂණය කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කළේය. එහි දී මෙම සහන කඳවුරේ ජනතාවගේ පරිභෝජනයට ජලය සපයා ගැනීම සඳහා ජල මෝටරයක් අවශ්‍ය බවට පැවසූ අතර එම අවස්ථාවේම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් එම ජල මෝටරය ලබා දෙන ලදී.Sri Lanka Latest News

එහි දී කදවුරේ සිටින ජනතාව නැවත නිවෙස්වලට යොමු කරන බවත් පූර්ණ හානි වු නිවෙස් සහිත අයට වෙනත් ස්ථානයක නිවෙස් දෙනවා කිව්වත් අර්ධ හානි වු අය එම ස්ථානයටම යොමු කිරීමට කටයුතු කරන බවත් දැන ගැනීමට ලැබුණි. එබැවින් ඔවුන්ට හිමි සහන සහ අයිතිවාසිකම් ලබා දීමට කටයුතු කරන බවත් මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. මේ අවස්ථාවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා ඇතුළු පිරිසක් එක්විය.

SendShareShare
Previous Post

මේ දවස්වල හොඳටම ට්‍රැක් අවුල්… ! කෑවේ එසේ මෙසේ බූට් එකක් නෙවෙයි…! පිරිමියි ගෑනුයි දැන් මට තිත්තයි…! හර්ෂි මධු ! Sri Lanka Latest News

Next Post

රට වටේම මාලිමා අයවැය දිගට හරහට පරද්දනවා! ඒ අස්සේ සමූපාකාර ඡන්දත් දිනනවා! මාරපන හතෙන් හතම සජබෙට! මාලිමාවට හතේ හත වැදිලා!  I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper