• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමා මන්ත්‍රී ශාන්තත් එක්ක පැටලී වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල් වැඩේ අත්නොහරී! මානව හිමිකම් යයි! ළමයි දෙන්නෙක් ඉන්නවා! ලෝන් එකක් අරන් බයිපාස් එකක් කරලා මාස 4යි! මන්ත්‍රී ශාන්තගේ බිරිය ගැනත් කතාවක් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

December 27, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
මාලිමා මන්ත්‍රී ශාන්තත් එක්ක පැටලී වැඩ තහනමට ලක්වූ පොලිස් කොස්තාපල් වැඩේ අත්නොහරී! මානව හිමිකම් යයි! ළමයි දෙන්නෙක් ඉන්නවා! ලෝන් එකක් අරන් බයිපාස් එකක් කරලා මාස 4යි! මන්ත්‍රී ශාන්තගේ බිරිය ගැනත් කතාවක් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජාතික ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්ම කුමාර මහතා සමඟ ඇති කරගත් සිද්ධියකින් පසුව වැඩ තහනමකට ලක්වූ සූරියකන්ද පොලිස් ස්ථානයේ පොලිස් කොස්තාපල්වරයා මානව හිමිකම් කොමිසමට පැමිණ පැමිණිල්ලක් සිදු කර ඇත.Sri Lanka Latest News

ඒ තමාට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් සාධාරණයක් ඉටුකරන්නැයි ඉල්ලමිනි.

රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතාගේ මාමන්ඩියට අයත් බවට ප්‍රචාර පැතිර ගිය ඉඩමක ගංජා පැළ දෙකක් තිබී හමුවී තිබුණේ පොලිසිය පසුගියදා සිදුකළ වැටලීමකදීය.

පසුව ඊට සම්බන්ධ වූ , සූරියකන්ද පොලිසියේ කොස්තාපල්වරයකු අදාළ මන්ත්‍රීවරයා තමන්ට පහරදුන් බව පවසමින් දෙසැම්බර් 20වැනිදා රෝහල්ගතව තිබුණි.

කෙසේවෙතත් අදාළ සිද්ධිය සම්බන්ධව විමර්ශන කළ පොලිසිය මන්ත්‍රීවරයාට සාපරාධි බියගැන්වීම ඇතුළු චෝදනා තුනක් සම්බ්නධයෙන් එම කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගත් අතර අධිකරණයෙන් ඔහුව ඇප මත මුදාහැරිණි.

ඉන් පසුව එම විමර්ශනයට අදාළව කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කරනු ලැබීය.

මෙවන් පසුබිමක එම පොලිස් නිලදාරියා මානව හිමිකම් කොමිසමට පැමිණ පැමිණිල්ලක් සිදු කළේය.

SendShareShare
Previous Post

පොලිසියට පොලිස්පතිගෙන් තහනමක්! Sri Lanka Latest News

Next Post

‘හිරු’ ගැන පොලිසිය TRC එකට ගහපු ලියුම ජාත්‍යන්තරයටත් යයි! සාක් ජනමාධ්‍යවේදී සංගමයත් දැඩි ලෙස හෙළාදකී! ශ්‍රී ලංකා රජය විසින් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට එරෙහිවීමටත්-මාධ්‍ය නිදහසට බාධා කිරීමටත් උත්සාහ දැරීමක්! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper