අගමැති මහින්ද රාජපක්ෂ මහතා හා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මැතිවරණ ප්‍රතිපල නරඹන ආකාරයේ ජායාරූප මේ වනවිට මාධ්‍ය වෙත නිකුත් වී ඇත.
ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා හා නාමල් රාජපක්ෂ යන මහත්වරුන් තංගල්ලේ මැදමුලන නිවෙසේත්, බැසිල් රාජපක්ෂ මහතා බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේත් මැතිවරණ ප්‍රතිපල නරඹමින් සිටින බව දැනගන්නට ඇත.













