• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස් රාජ්‍යයක ලක්ෂණයක්! මාධ්‍ය ආයතනවල බලපත්‍ර අහෝසි කිරීමට දරන උත්සාහය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මෙන්ම මාධ්‍ය නිදහස දරුණු ලෙස මර්දනය කිරීමක්! පොලිසියේ ‘හිරු’ ලියුමට වෘත්තීය ජනමාධ්‍යවේදීන් ප්‍රතිචාර දක්වයි!  I Sri Lanka Latest News

December 25, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පොලිස් රාජ්‍යයක ලක්ෂණයක්! මාධ්‍ය ආයතනවල බලපත්‍ර අහෝසි කිරීමට දරන උත්සාහය භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මෙන්ම මාධ්‍ය නිදහස දරුණු ලෙස මර්දනය කිරීමක්! පොලිසියේ ‘හිරු’ ලියුමට වෘත්තීය ජනමාධ්‍යවේදීන් ප්‍රතිචාර දක්වයි!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මාධ්‍ය ආයතනවල බලපත්‍ර අහෝසි කිරීමට දරන උත්සාහය, භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස මෙන්ම මාධ්‍ය නිදහස දරුණු ලෙස මර්දනය කිරීමක් බව ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරනවා.Sri Lanka Latest News

රජයට සම්බන්ධ පාර්ශ්වයක ගංජා වගාවක් පිළිබඳ අනාවරණය කළ පුවතක් පදනම් කර ගනිමින්, හිරු මාධ්‍ය ආයතනයේ විකාශන බලපත්‍රය අහෝසි කරන ලෙස පොලිසිය විසින් විදුලි සංදේශ නියාමන කොමිසමෙන් ඉල්ලා සිටීම සංගමයේ දැඩි පිළිකුලට ලක්ව ඇති බවයි එම නිවේදනයේ සඳහන්.

එමෙන්ම, අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණයේ සිදුව ඇතැයි පැවසෙන වංචා සහ දූෂණ හෙළිදරව් කිරීමට එරෙහිව, මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට හෙට (26) ගම්පොල පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇති බවත් එම නිවේදනයේ සඳහන් අතර, මෙම ක්‍රියාවන් හුදෙක් සාක්ෂි ලබා ගැනීමක් නොව, රජයට හීලෑ කර ගැනීමට නොහැකි මාධ්‍යවේදීන් සහ ආයතන ඉලක්ක කර ගනිමින් දියත් කර ඇති අනීතික මර්දනයක් බවයි එම සංගමය පෙන්වා දෙන්නේ.

සාවද්‍ය පුවත් පළවී ඇත්නම් ඒ සඳහා ක්‍රියාත්මක වීමට පිළිගත් නීතිමය ක්‍රමවේද තිබියදී, පොලිසිය මෙලෙස මැදිහත් වීම ‘පොලිස් රාජ්‍යයක’ ලක්ෂණයක් බවත් ඔවුහු සඳහන් කරනවා.

ජාතික ජන බලවේග ආණ්ඩුවේ ගතවූ මාස 15 ක කාලය පිළිබඳ අදහස් දක්වමින් සංගමය කියා සිටින්නේ, මාධ්‍ය නිදහසේ ‘බැටළු හම’ පොරවාගෙන බලයට පැමිණි ආණ්ඩුව දැන් සිය සැබෑ ‘වෘක ස්වරූපය’ පෙන්වමින් සිටින බවයි.

භාෂණයේ නිදහස හකුළුවාලීමට ගන්නා මෙම නිර්ලජ්ජිත උත්සාහයන් වහා නවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටින වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙළගැසෙන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

එම සංගමය නිකුත් කළ නිවේදනය පහතින්,

SendShareShare
Previous Post

නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න පොලිසියෙ එවුන්ම අල්ලස් ගන්නකොට අනෙක් උන් ගැන කවර කතාද? අද ගම්පහ ක්‍රයිම් OIC අල්ලස් කොමිසමෙන් අල්ලලා! I Sri Lanka Latest News

Next Post

මහා ආපදාව වෙලාවේ ජනාධිපති අනුර මොනවද කළේ..? විපක්ෂනායක සජිත් මොනවද නොකළේ..? නායගියේ කව්ද? ෆේල් කව්ද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper