හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට ලබා දුන් නඩු තීන්දුව සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා අද දින මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ මෙම සිදුවීමේදී අල්ලස් කොමිසම රටම නොමග යැවූ බවකි.










