• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පාරට බැහැලා පැන්නුවා! ඒ වුණාට වැඩක් නෑ ආයෙත් එනවා! නේපාලයේ අරගලය කනපිට හැරෙන්නද යන්නේ..? I Sri Lanka Latest News

December 15, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පාරට බැහැලා පැන්නුවා! ඒ වුණාට වැඩක් නෑ ආයෙත් එනවා! නේපාලයේ අරගලය කනපිට හැරෙන්නද යන්නේ..? I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ වසරේ සැප්තැම්බර් මස මුලදී තරුණයින් විසින් දූෂණයට එරෙහිව දියත් කරන ලද මාරාන්තික විරෝධතාවලින් පසු ඉල්ලා අස්වීමට සිදු වූ නේපාලයේ හිටපු අගමැති කේ.පී. ෂර්මා ඔලි තම පක්ෂය සංවිධානය කළ විශාල රැලියක් දෙසැම්බර් 13 දින ඇමතීය.Sri Lanka Latest News

තරුණයින් විසින් මෙහෙයවන ලද විරෝධතා නිසා මාස තුනකට පෙර ඔහුව නෙරපා හැරීමෙන් පසු එරටේ පැවති විශාලතම රැස්වීම දෙසැම්බර් 13 සෙනසුරාදා දස දහස් ගණනකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.එවැනි ජනතාවක් නේපාලයේ නෙරපා හරින ලද අගමැති කේ.පී. ෂර්මා ඔලිගේ පක්ෂය වෙනුවෙන් පෙළ ගැසුණු අයුරු දැකගත හැකිවිය.

නේපාල කොමියුනිස්ට් පක්ෂයේ (එක්සත් මාක්ස්වාදී-ලෙනින්වාදී) දින තුනක සමුළුවක් ආරම්භ කිරීම සඳහා කත්මණ්ඩු අගනුවර අසල භක්තපූර් හි පැවති රැලියට 70,000 ක් සහභාගී වූ බව පොලිසිය ගණන් බලා තිබේ. රැලියට පෙර සංවිධායකයින් පවසා තිබුණේ ඔවුන් 300,000 ක ජනතාවක් එක්රැස් කරන බවයි.

දූෂණ විරෝධී විරෝධතාවලින් පසු නේපාල අගනුවර පැවති විශාලතම රැළිය මෙය බව දේශපාලන විශ්ලේෂක පුරන්ජන් ආචාර්යා පවසා තිබුණි .

සැප්තැම්බර් මාසයේදී “ජෙන් z” විරෝධතා සහ ඉන් පසුව ඇති වූ නොසන්සුන්තාවයෙන් පුද්ගලයින් 77 දෙනෙකු මිය ගිය අතර 2,000 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. අගමැති කාර්යාලය, ශ්‍රේෂ්ඨාධිකරණය සහ පාර්ලිමේන්තුව ගිනි තැබූ බැවින් ඔලි සහ තවත් දේශපාලනඥයන් කිහිප දෙනෙකු බේරාගෙන දින කිහිපයක් හමුදාව විසින් ආරක්ෂිතව තබා ගැනීමටද සිදු විය.

හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කිගේ නායකත්වයෙන් යුත් අන්තර්කාලීන රජය පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. නොසන්සුන්තාව හේතුවෙන් නේපාලයේ ඩොලර් බිලියන 42 ක ආර්ථිකයට ඩොලර් මිලියන 586 කට වඩා පාඩු සිදු වූ බව සඳහන්ය.

යූඑම්එල් සභාපති ධුරයට නැවත තේරී පත්වීමට අපේක්ෂා කරන ඔලි පසුගියදා පැවති රැලියේදී පැවසුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධී බවයි. පාර්ලිමේන්තුව නැවත කැදවන ලෙස ඉල්ලා යූඑම්එල් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර ඇත.

යූ එම් එල් මහලේකම් ශංකර් පොක්රෙල් රැස්ව සිටි පිරිසට පැවසුවේ ඔවුන් බලහත්කාරයෙන් නෙරපා හරින ලද නමුත්, “අපි තවමත් ජනතාවගේ හදවත් තුළ ජීවත් වෙමු” යනුවෙනි. “රැලියේ මෙතරම් පිරිසක් සිටීම මෙයට සාක්ෂියකි.”යැයි ද ඔහු කීය.

සඳුදා පක්ෂ සභාපතිවරයෙකු සඳහා ඡන්දය දීමට UML (නේපාල කොමියුනිස්ට් පක්ෂය )නියෝජිතයින් 2,000 කට වැඩි පිරිසක් සුදුසුකම් ලබා ඇත. පක්ෂ නායකයින් තෝරණ කොමියුනිස්ට් පක්ෂ නිලවරණ චන්දය දෙසැම්බර් 15 දින එනම් සදුදා සිදු කෙරේ.ඔලි ඔහුගේ නියෝජ්‍ය නායක ඊෂ්වර් පොකරෙල් විසින් අභියෝගයට ලක් කරනු ලැබේ.

ජයග්‍රාහකයා මාර්තු 5 වන දින පැවැත්වීමට නියමිත නව පාර්ලිමේන්තු මැතිවරණයට නේපාලයේ විශාලතම කොමියුනිස්ට් කණ්ඩායම මෙහෙයවනු ඇත.

SendShareShare
Previous Post

නුවරඑළිය කමිටු රැස්වීමේදී මාලිමා නගරාධිපතිතුමා ජනාධිපතිතුමාව නොමග යවලා? ටවුම යටවෙච්ච එකේ වැරැද්ද වහගන්න බොරු ගොඩක් කියලා! නගරාධිපතිවරු 18 දෙනකුට පොඩි නොවුණු සොරොව්වේ හිල මේ නගරාධිපතිට පොඩි වෙලාලු! මාධ්‍යයෙන් ප්‍රශ්න කළාම උත්තර දෙන්න එපා කියලා පක්ෂයෙන් උපදෙස් දීලාලු! PHOTOS I Sri Lanka Latest News

Next Post

සති දෙකකුත් පැන්නා! තාමත් පාරවල් අයිනේ ගංවතුරේ කුණු කදු ගොඩගැහිලා! මේ කොලොන්නාවේ අතුරු පාරවල්වල තත්ත්වය! යනවා තියා හිතන්නවත් බෑ! දැනටම මදුරුවෝ බෝවෙන්න පටන් අරන්! මෙහෙම ගියොත් වසංගතයක් එන්න බැරි නෑ! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.