මාලිමාවට බලය හිමි රත්නපුර මහ නගර සභාවේ 2026 මංගල අයවැය වැඩි ඡන්දයෙන් පරාජයට පත්ව තිබේ.Sri Lanka Latest News
අයවැය ඡන්ද විමසීමට අදාළව පක්ෂව ඡන්ද 12ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 13ක් ලැබී ඇත.
මෙහි මුළු සභික සංඛ්‍යාව 27ක් වන අතර අයවැය ඡන්ද විමසීමට මන්ත්‍රීවරු දෙදෙනෙක් පැමිණ නොසිටි බව වාර්තා වේ.
රත්තපුර මහ නගර සභාවේ නගරාධිපති ඉන්ද්‍රජිත් කටුගම්පොල මහතා විසින් මෙම අයවැය අද(12) සභාවට ඉදිරිපත් කළේය.










