• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දිට්වා සුළි කුණාටුව ගැන කාලගුණ විද්‍යාඥයන් බරපතළ හෙළිදරව්වක් කරයි! Sri Lanka Latest News

December 13, 2025
in Exclusive, News
Reading Time: 1 min read
A A
දිට්වා සුළි කුණාටුව ගැන කාලගුණ විද්‍යාඥයන් බරපතළ හෙළිදරව්වක් කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විශාල ජීවිත සහ දේපළ හානියක් සිදුකළ දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිසි අයුරින් ආණ්ඩුව සහ රට දැනුවත් නොකළ බවට ආණ්ඩුවේ පාර්ශ්වයන්ගෙන් එල්ල වන චෝදනාවන්ට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයන්ගේ සංගමය පියවර ගෙන ඇත.Sri Lanka Latest News

ඒ අනුව ශ්‍රී ලංකා කාලගුණ විද්‍යාඥයන්ගේ සංගමයේ උප ලේකම් සී.ජී. ප්‍රේමචන්ද්‍ර මහතාගේ අස්සනෙන් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ නොවැම්බර් මස 23 වැනිදා සිට අවස්ථා 25කදී මෙම අයහපත් කාලගුණ තත්ත්වය සම්බන්ධයෙන් නිවේදන සහ ප්‍රකාශයන් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කොට ඇති බවකි.
ඒ අනුව යම් යම් පාර්ශ්වයන් එල්ල කරන චෝදනා පදනම් විරහිත බව පෙන්වා දෙන එම සංගමය ඉකුත් 27 වැනිදා සිට නිකුත් කරන ලද සියලු නිවේදනයන් එකින් එක සිය නිවේදනය මගින් අනාවරණ කිරීමටද කටයුතු කොට තිබේ.

එම සංගමය නිකුත් කළ නිවේදනයේ අවසන් පරිච්ඡේදයේ මෙසේ දැක්වේ.

‘ඉහතින් දක්වා ඇති කරුණු අනුව දිට්වා සුළි කුණාටුව වර්ධනය වීමට පෙර සිටම පවතින නිශ්චිත ක්‍රියාත්මක වීමේ පටිපාටිවලට අනුකූලව අදාළ පාර්ශ්වකාර ආයතන වෙත සහ ජනතාව වෙත කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාලගුණ විද්‍යාඥයන් විසින් නිසි දැනුවත් කිරීම් සහ අනතුරු ඇඟවීම් සිදුකළ බව අවධාරණය කරමු. මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාව මෙම පද්ධතීන් මගින් වූ අවදානමෙන් ගලවා ගැනීමට අවස්ථාව ලැබිණි. කෙසේ වෙතත් දේශගුණික විපර්යාසයන් හමුවේ වඩාත් අවිනිශ්චිත වන ආන්තික කාලගුණික අවස්ථාවන් හඳුනාගැනීම වෙනුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනතුරු ඇඟවීමේ ක්‍රියාවලිය පවතින තත්ත්වයට වඩා දියුණු කිරීමට අවශ්‍ය බව අප විශ්වාස කරමු. ඒ වෙනුවෙන් මෙම ආපදා අවස්ථාවේ පැවැති දුර්වලතා අප විසින් විස්තරාත්මකව අධ්‍යයනය කරමින් පවතින බව දැනුම් දෙමු…’

SendShareShare
Previous Post

ආපදා රැස්වීම්වල තොරතුරු මට ඕනෙ! මුජිබර් වැඩේට බසී! VIDEO I Sri Lanka Latest News

Next Post

දේශපාලනය අමතක කොට සුජීව මහනුවරට බහී! ලොරි පිටින් බඩු අරන් ගිහින් අවතැන් වූවන්ට බෙදයි! ඇස් දෙකෙන්ම දැක්ක විනාශය රටට කියයි! මෙහෙම විනාශවලින් ගොඩ එන විදිහ ගැනත් කතා කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper