• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුතුගල ඇයි උඩින් ගිහින් බඩු බෙදුවේ? Sri Lanka Latest News

December 14, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මුතුගල ඇයි උඩින් ගිහින් බඩු බෙදුවේ? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හෙලිකොප්ටර් එකෙන් බඩු බෙදන්න ගියේ ඇයි?Sri Lanka Latest News
අදාළ තැන්වලට අපි සතු වාහනවලින් යාගත නොහැකි නිසාත්, ඖෂධ වැනි ඉක්මන් අවශ්‍යතා තිබූ නිසාත්ය. එබැවින් ප්‍රමාදය වළක්වා ගැනීම සහ අසීරු තැන් තරණය කිරීම සඳහා හෙලිකොප්ටර් යානයක් භාවිත කළෙමු.
පොඩි හෙලිකොප්ටර් යානයක ගියේ ඇයි?
ඊට පෙර යානයක් අනතුරට ලක්වූ නිසා, එම මොහොතේ අනතුරුදායක පැතිවලට ලොකු යානා ගොඩබැස්සවීම සඳහා අසීරුතා තිබිණි. (පෞද්ගලික යානා නිසා). මුදල් ගෙවා වෙන්කරවාගැනීම සඳහා පවා යානා නොතිබිණි. ඒවාද අත්‍යාවශ්‍ය සහන කටයුතු සඳහා භාවිත කර තිබිණි. එබැවින් පොඩි යානයක් යොදාගත්තෙමු.
බඩු පොඩ්ඩයිද අරන් ගියේ?
එකවර රැගෙන ගියේ කි.ග්‍රෑ. 130ක ප්‍රමාණයක්. නැවත නැවත බඩු පටවා කීප වතාවක් විවිධ ප්‍රදේශවලට රැගෙන ගියා. විඩියෝවේ අන්තර්ගත වන්නේ එක් ප්‍රදේශයක් පමණයි.
මොනවද බෙදුවේ?
ක්ෂණික ආහාර, බිස්කට්, අත්‍යාවශ්‍ය ඖෂධ, සනීපාරක්ෂක ද්‍රව්‍ය ආදී දේවල්. ඖෂධවල ලොකු බරක් නොවන නිසා බොහෝ ගෙන යාහැකි වුණා.
කාටවත් යන්න බැරිනම් ආමි එකයි අනිත් අයයි ගියෙ කොහොමද?
ඒක ඔවුන්ගෙන් ඇසිය යුතු එකක්. අනෙක කාටවත් යන්න බැහැ කියන්නේ මිනිසුන් නැහැ කියන එක නෙවෙයි. ඔවුන් දින ගණනක් එහි සිටින අය. එය ඔවුන්ගෙන් අසන්න. මා දන්නා තරමින් බයිසිකල්වලට සහ පොඩි වාහනවලට යාහැකි මාවත් තියෙනවා. නමුත් ඒවායේ භාණ්ඩ විශාල ප්‍රමාණයක් ප්‍රවාහනය අසීරුයි. හැකි වුණත් ඖෂධවල එහෙම හිඟයක් තියෙනවා.
කාටවත් යන්න බැරිනම් ඔබේ වාහන ගියේ කොහොමද?
ඒ වාහන ආවේ නාරම්මලට. ඒ තමයි හෙලිකොප්ටරයට බඩු පටවන අවස්ථාව.
වීඩියෝ කළේ ඇයි?
වීඩියෝ හෝ ඡායාරූප නොදැම්මොත් ‘මොකුත් කළේ නැහැ නේද’ කියා අසනවා. වීඩියෝ දැම්මොත් ‘වීඩියෝ දැම්මේ ඇයි’ කියා අසනවා. එය ඇතැමුන්ගේ මානසික ගැටලුවක්. එය තනි තනිව විසඳා ගත යුතුයි.
වීඩියෝවට සින්දුවක් දැම්මේ ඇයි?
නිකන්ම විඩියෝවක් පළකරනවාට වඩා පසුබිම් ගායනයක් හෝ සංගීතයක් දමා පළකිරීම උචිතයි. එයට අකැමැති නම් ශබ්ද ක්‍රියා විරහිත කර අසන්න.
වීඩියෝව වයිරල් කළේ ඇයි?
අපි කළේ වීඩියෝව සමාජ මාධ්‍යයේ අපේ පුද්ගලික පිටුවේ පළකරපු එක. වයිරල් වුණා කියා කියනවා නම් එය කළේ අපි නොවේ. එය කළේ වීඩියෝව නැරඹූ අය. අපි කිසිම තැනක මුදල් ගෙවා වයිරල් කර නැහැ.
හෙලිකොප්ටරයට ගිය වියදමෙන් බඩු බෙදන්න තිබුණා නේද?
අපි ලක්ෂ ගණන් මේ පළාත්වල අයට ගොඩබිමින් බඩු බෙදනවා දැන් දවස් ගණනක් තිස්සේ. එහෙමත් බඩු බෙදන අතරේ තමයි ඔහොමත් කළේ. ඇතැම් පැතිවලට අපි කොපමණ බඩු බෙදුවත් නොලැබෙන පැති තිබෙන නිසා ඒ සඳහා ගුවන් යානයක උදව්ව ගත යුතුම වෙනවා.
ගමේ අයට අත වැනුවේ ඇයි?
ගමනක් යන්න කලින් ‘ගිහින් එන්නම්’ කියා යන්න පුරුද්දක් අපිට තියෙනවා. එතැන හෙලිකොප්ටරයේ ශබ්දය නිසා ‘ගිහින් එන්නම්’ කීවාට ඇසෙන්නේ නැහැ. අත වනා යානයට ගොඩවුණේත්, යානයේ යද්දී අත වැනුවේත් ඒ නිසයි.

මේ වෙලාවේ මිනිස්සු පරිත්‍යාග කරන සුළු දේ පවා මිනිස්සුන්ට වටිනවා. ඒ අවස්ථාව අහුරන්න එපා. තියෙන විදියට දන් දෙන්න. දෙන අයට දෙන්න ⁣ඉඩ දෙන්න. මිනිස්සු තමන්ට පුළුවන් විදියටයි පුළුවන් දේ කරන්නේ. එයට ඉඩදෙන්න.️

දිනේෂ් මුතුගල

SendShareShare
Previous Post

නාවලපිටියේ පාරම නායගියා! හමුදාවේ කොල්ලෝ ටික අලුත් පාරක් කපලා මාර හැදිල්ලක් හදලා! මේ සොල්දාදුවෝ නෙමෙයි රණවිරුවොම තමයි! කට ඇරලා කියපල්ලා රණවිරුවො කියලා..! VIDEO I Sri Lanka Latest News

Next Post

විජේදාසට කොළඹ දීලා චාමරට ශ්‍රීලනිපෙ ජාතික සංවිධායකකම දීලා!  I Sri Lanka Latest News

MORE NEWS

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.