ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක ධූරය සදහා චාමර සම්පත් දසනායක මහතා පත් කිරීමට එම පක්ෂයේ විධායක සභාව අද තීරණය කොට තිබේ.Sri Lanka Latest News
අද පැවැති එම පක්ෂයේ ජාතික විධායක සභාවේදී මෙම තීන්දුව ගෙන ඇත.
මීට අමතරව විජේදාස රාජපක්ෂ මහතා හට කොළඹ දිස්ත්‍රික් නායකත්වය සහ පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති තනතුරක් පිරිනැමීමටද කටයුතු කොට තිබේ.










