• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනතාවට සහන සැලසීමේදී වෙන ආණ්ඩුවලට වඩා මේ ආණ්ඩුවේ දේශපාලඥයන්ගෙන් අපිට දේශපාලන බලපෑම් එල්ල වෙලා! අපිට ස්වාධීනව වැඩ කරන්න බාධා මතුවෙලා! ග්‍රාම නිලධාරීන් වැඩ වර්ජනයකට ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

December 8, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ජනතාවට සහන සැලසීමේදී වෙන ආණ්ඩුවලට වඩා මේ ආණ්ඩුවේ දේශපාලඥයන්ගෙන් අපිට දේශපාලන බලපෑම් එල්ල වෙලා! අපිට ස්වාධීනව වැඩ කරන්න බාධා මතුවෙලා! ග්‍රාම නිලධාරීන් වැඩ වර්ජනයකට ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආපදාවෙන් විපතට පත් වු පුද්ගලයින්ට සහන සැලසීමේ ක්‍රියාවලියේදී ස්වාධීනව කටයුතු කිරීමට ග්‍රාම නිලධාරීන්ට බාධා සිදුකරන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වීමට සිදුවන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරීන්ගේ සංගමය පවසයි.Sri Lanka Latest News

එහි සභාපති නන්දන රණසිංහ මහතා පැවසුවේ සහන සැලසීමේ ක්‍රියාවලිය ස්වාධීනව සිදුකිරීමේදී විවිධ දේශපාලන බලපෑම් ග්‍රාම නිලධාරීන්ට එල්ලවී ඇති බවය. 

“සහනාධාර ලබාදීමේ කටයුතුවලදීත්, කඳවුරු පවත්වාගෙන කටයුතුවලදීත් විවිධ දේශපාලන බලපෑම් ග්‍රාම නිලධාරීන්ට එල්ලවෙලා තියෙනවා. ඒ නිසා සමහර කඳවුරු නිසි ආකාරයෙන් පවත්වා ගෙන යන්නට වගේම සහනාධාර ක්‍රියාත්මක කිරීමේදීත් ග්‍රාම නිලධාරීවරයාට ස්වාධීනව ඒ කටයුතු කරගෙන යන්නට දේශපාලන අධිකාරියෙන් බාධාවන් එල්ල වෙලා තියෙනවා. අපිට පැහැදිලිව කියන්න වෙලා තියෙනවා පසුගිය රජයන්ට වඩා මේ රජය සහනාධාර බෙදීමේ සහ සහනාධාර ක්‍රියාත්ම කිරීමේ ක්‍රියාවලිය ඉදිරියෙන් තිබුණත් පසුගිය රජයන්ට සාපේක්ෂව මේ රජයේ ඇතැම් දේශපාලඥයින් ග්‍රාම නිලධාරී කටයුතුවලට සහ රාජකාරියට බාධා කරන අවස්ථාවන් රට පුරාම අපේ සහෝදර සහෝදරියන් අපිට වාර්තා කරලා තියෙනවා. රටම ආපදාවට ලක්වූ අවස්ථාවක අපි වෘත්තීය ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමුකරන්න සූදානම් නැහැ. එහෙත් තවදුරටත් මේ සහනාධාර දීමේ ක්‍රියාවලියෙදී ග්‍රාම නිලධාරීවරයාට යම් කිසි බලපෑමක් එල්ල කරනවානම් අකමැත්තෙන් වුවත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට යන්න වෙනවා.” 

මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ නිදහස් ග්‍රාම සේවකයින්ගේ සංගමයේ ලේකම් ජගත් චන්ද්‍රලාල් මහතා,  

“මේ ආපදා තියෙන වෙලාවේ අපි කියන්නේ වෙන වෙන දේවල් රජය පටලවාගන්න එපා. ප්‍රජා ශක්ති කියන රජයේ ඒ නව වැඩපිළිවෙළ මේ ආපදාව සඳහා යොදා ගන්න එපා. ගොඩක් දිස්ත්‍රික්කවල දැනට ක්‍රියාත්මක වෙන්නේ ප්‍රජා ශක්තිවල නිලධාරීන්, දේශපාලන අධිකාරිය මේ ආපදා ආධාර දෙන එකට අත්සන් කරන්න කියලා කියලා තියෙනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල දිසාපතිවරයාම ලියුම ගහලා තියෙනවා, කුරුණෑගල දිස්ත්‍රික්කයේ දිසාපතිවරුන්ට බලපෑම් කරලා තියෙනවා. ඒ වගේම අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යලවල ප්‍රජා ශක්ති නිලධාරීන්ගෙන් මේ ප්‍රජා ශක්තිවල දේශපාලන අධිකාරීවලින් අත්සන් ගන්න තියෙනවා. මේ රුපියල් 25,000 දෙන කතන්දරය ඒ දේශපාලන අධිකාරියට කියලා නිර්දේශ ගන්න ගියොත් ග්‍රාම නිලධාරීවරයා ස්වාධීනව කරන රාජකාරියට බාධාවක් ඇතිවෙනවා. මෙතෙක් කල් මේ ලංකාව තුළ තිබුණ කිසිම කටයුත්තකදී ග්‍රාම නිලධාරීවරයා ස්වාධීනව කටයුතු කළා.”

SendShareShare
Previous Post

ආණ්ඩුව ආපදාව තනි පක්ෂයක දේශපාලන මෙහෙයුමක් බවට පත්කරගෙන! මාලිමාවේ ප්‍රදේශීය මට්ටමේ දේශපාලඥයෝ ජනතාව දෙන සහනාධාරත් කොල්ලකනවා! VIDEO I Sri Lanka Latest News

Next Post

මහා විනාශය අස්සේ මානව හිමිකම් කඩවීමක්! අනතුරු අඟවන විටත් ආණ්ඩුව ක්‍රියාත්මක නොවුණේ ඇයි? සජිත් අද කෑගල්ලේ ගංවතුරෙන් විපතට පත්වූවන්ගේ දුකසැප බලයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

Load More
පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවේ කෘෂිකාර්මික ජීවනාලිය බඳු පන්ජාබ් ප්‍රාන්තය පුරා ස්ථාන 74 කට අධික ප්‍රමාණයකදී ඊයේ (ජූනි 8) දිනයේදී දේශීය ගොවි සංවිධාන විසින්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.