• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාලගුණ නිලධාරීන් දවස් 15කට කලින් රට දැනුවත් කරද්දී මරනින්දේ හිටපු ආණ්ඩුව දැන් විනාශය වුණාට පස්සේ කාලගුණ නිලධාරීන්ට චෝදනා කරනවා! විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

December 5, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
මරික්කාර් එක්ක සජිත් වැල්ලම්පිටියෙන් කොලොන්නාවට එයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සුළි කුණාටුව ගැන ජනතාව දැනුවත් නොකළ බවට අද වන විට සමහර පුද්ගලයන් චෝදනා එල්ල කරන නමුත් මේ දැනුවත් කිරීම් නොවැම්බර් 11 වැනි දා සිට සිදු වූ බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජනමාධ්‍ය ඉදිරියට පැමිණ බෙංගාල බොක්කේ කැලඹිලි ස්වාභාවයක් නිසා ගිණිකොණ දිග මුහුදේ අඩු පීඩන කැලඹිලි ස්වාභාවයක් නිර්මාණය වී මිලිමීටර් 100 ඉක්මවන වැසි පැමිණ අඩු පීඩන කලාපයක් නිර්මාණය වන බවත් පසුව එය අඩුපීඩන අවපාතයක් දක්වා වර්ධනය වි සුළි කුණාටුවක් නිර්මාණය විය හැකි බවට රටම දැනුවත් කළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ මාධ්‍ය හමුව පවත්වන විට රට තුළ සැලකිය යුත් වර්ෂාපතනයක් නොතිබු අවස්ථාවක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ ඒකකයේ ප්‍රධානීන් සහ ගොඩැනැගිලි පර්යේෂණ ඒකකයේ ප්‍රධානින් මාධ්‍ය හමු පවත්වා ජනතාවට මේ සම්බන්ධයෙන් අනතුරු ඇගවූ බවත් ඔවුන් නොවැම්බර් 11 වැනි දා නොවැම්බර් 12 වැනි දා සහ නොවැම්බර් 14 හා නොවැම්බර් 17 වැනිදා ද මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් සිටි බවත් නොවැම්බර් 21 සහ නොවැම්බර් 22 කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පවා මේ කරුණු රටට ඉදිරිපත් කළ බවත් නොවැම්බර් 23 සහ 24 යන දින දෙකේ මෙරට සහ විදේශීය ජනමාධ්‍ය පවා නැවත වරක් ජනතාව දැනුවත් කරමින් කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නොවැම්බර් 11 වැනි දා සිට දින නොවැම්බර් 15කට ආසන්න කාලයක් මේ අයහපත් කාලගුණ තත්ත්වය ගැන කරුණු කාරනා හෙළිදරව් වන විට ආපදා කළමනාකරණ ක්‍රියාවලිය සක්‍රීය නොවීමට හේතු ප්‍රශ්න කරන බවත් මේ අවස්ථාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ඇගිල්ල දිගු නොකර ආපදා කළමනාකරණ ක්‍රියාවලියේ ඇති බරපතල ගැටලු නිවැරදි කර ගත යුතු බවත් මෙරට ජනතාව මේ මහා සුළි කුණාටුව නිසා ජීවිත හා දේපලවලින් වන්දි ගෙවා අනාථ වී ඇති බවත් සෑම ක්ෂේත්‍ර රැසක් අඩපණ වී දශ ලක්ෂ ගණනින් අනාථ වී ඇති මොහොතක නිවැරදි ආකාරයට මේ අයහපත් කාලගුණය ගැන කරුණු ඉදිරිපත් කළ නිලධාරීන්ට තර්ජනය කිරීම නොව මේ ව්‍යසනයෙන් උගත් පාඩම් ඉගෙන ගෙන වැරදි සාදා ගත යුතු බවත් එ ජනතාවට කළ හැකි ඉහළම යුතුකම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

විපතට පත් ජනතාවට සහන දෙන එක දේශපාලනීකරණය කරන්න එපා

මෙසේ විපතට පත් ජනතාවට සහන ලබා දීම විනිවිදභාවයෙන් හා නිර්ව්‍යාජව ක්‍රියාත්මක විය යුතු බවත් කොලොන්නාව ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයේ බරපතල වරදක් සිදුව ඇති බවත් රජයේ නිලධාරී 4 දෙනකුගේ අනුමැතියට අමතරව තවත් ප්‍රජා කණ්ඩායම් 2ක අනුමැතිය ලබා ගන්න උත්සාහ කරන බවත් රාජ්‍ය නිලධාරීන්ට ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘද්ධි නිලධාරී, කොට්ඨාසයේ ආපදා කළමනාකරණ නිලධාරීන්ගේ නිර්දේශයට අමතරව ආපදා කළමනාකරණ කමිටුවේ හා ප්‍රජා සංවර්ධන කමිටු ප්‍රධානියාගේ අත්සන ඉල්ලා සිටින බවත් පසුගිය කාලයේ මේ බිම් මට්ටමේ සංවිධාන නිර්මාණය වූයේ දේශපාලනීකරණය වීමෙන් බවත් යෞවන සමාජ, සිවිල් ආරක්ෂක කමිටු ආදිය දේශපාලනීකරණය වී ඇති මොහොතක මේ සහන ලබා දීම දේශපාලනයෙන් තොර විය යුතු බවත් රජයේ නිලධාරීන්ගේ අත්සන් පමණක් ප්‍රමාණවත් බවත් සහන ගන්න රජයේ නිලධාරීන් පමණක් ප්‍රමාණවත් බවත් වෙන අයගේ පසුපස යාම අනවශ්‍ය නොවන මේ දේශපාලනීකරණයට ලක් වන ක්‍රියාවලිය වහා නතර කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

හදීසි අවස්ථා නියෝග ගෙනාවේ ආපදාවෙන් විපතට පත් ජනතාවට සහන සලසන්න මිස මාධ්‍ය මර්ධනයට නොවේ

මේ ආපදා තත්ත්වය හදිසි අවස්ථාවක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස විපක්ෂය යෝජනා කළේ විපතට පත් ජනතාවට කඩිනම් වේගවත් සේවා ලබා දීම මිස මාධ්‍ය මර්දනයට යොමු වීමට නොවන බවත් රජය මාධ්‍ය මර්දනය නොකළ යුතු බවත් මේ විපතින් රජය මර්දනකාරී ක්‍රියාවලි දියත් කිරීම මේ නීතිරීති උපයෝගී කර නොගත යුතු බවත් මාධ්‍ය මර්දනය නොව කාර්යක්ෂම ක්‍රියාවලියක් හරහා විපතට පත් ජනතාවට ලබා දිය හැකි ඉහළම සහන ලබා දිය යුතු බවත් එය ඉටු නොකර මාධ්‍ය මර්දනය කිරීම නිවට කමක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

ගංවතුර සහන දෙන ග්‍රාමනිලධාරීගේ ෆෝම් එකට ගමේ ඉන්න තවත් නිලධාරීන් 5 දෙනෙක් අත්සන් කරන්න ඕනද? මේ ලීක් වෙච්ච වීඩියෝ එකේ කියන්නේ මොකද්ද? අද උදේම ඇත්ත දැනගන්න කොලොන්නාවේ ජනතාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇවිත්! අද පාර්ලිමේන්තුවේදීත් මේක අහන්නයි යන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

ගම්මන්පිලගෙන් වටගලට අභියෝගයක්! පුළුවන් නම් මාව අත්අඩංගුවට ගන්න! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.