• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආපදාව අස්සේ සිරිපා හිමෙන් මතුවූ රහස් පඩිපෙළ! Sri Lanka Latest News

December 7, 2025
in Exclusive
Reading Time: 6 mins read
A A
ආපදාව අස්සේ සිරිපා හිමෙන් මතුවූ රහස් පඩිපෙළ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පසුගියදා සිදුවූ සිරිපා – හැටන් මාර්ගයේ ඇහැල කණුව ආශ්‍රිතව පස සේදීයෑමෙන් පසු අතීතයේ සිරිපා කරුණාවට භාවිත කරන ලද පැරණි යකඩ පඩිපෙළක් නැවත මතුවී ඇති බවට 30 වැනිදාම අපි මේ පඩිපෙළ සම්බන්ධයෙන් ඡායාරූප සහ විස්තරයක් පළකරනු ලැබුවා. මේ පඩිපෙළ අතීතයේ සිරිපාදේ කරුණා කරන්න තිබ්බ ඉපැරණි මාර්ගයක් බව ඉතා පැහැදිලියි.Sri Lanka Latest News

ඡායාරූප අනුව ඔබට පේනවා ඇති එම පඩිපෙළ දැනට සම්මත මාර්ගයෙන් කොපමණ පහළකින් තියෙන්නක්ද කියලා. මේ ෆොටෝ ටික වීඩියෝ එකකින් කැප්චර් කරගත්ත එකක්. ඒ නිසාම මේ පේන්නේ සැබෑ උස් පහත් මට්ටම. මේ අනුව දැනට සිරිපා කරුණා කරන මාර්ගයේ සිට අවම වශයෙන් අඩි 8-10ක පමණ පහළකින් තමා මේ පඩිපෙළ තිබිලා තියෙන්නේ.

මේ පඩිපෙළ මේ දක්වාම විශාල පස් ගොඩකින් ගස් සහ ගල්වලින් වැසී තිබී ඇති බවට ඉතා පැහැදිලියි. එසේම පස සේදීයෑම හමුවේ මෙම පඩිපෙළ ගැළවී ගියේ නැත. එසේනම් මේ පඩිපෙළ ගලට ඉතා හොඳින් සවිකරන ලද්දක් විය හැකිය. මේ පිළිබඳ අප තවම දන්නේ නැත. මන්ද කිසිවකුත් මෙය සම්පූර්ණයෙන් පිසදා මේ පිළිබඳ සොයාබලා නැත.
එම නිසාම අප මේ පිළිබඳ සොයාබලන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වන ලදී. මෙය අතීත රජ දවස තිබූ යකඩ වානේ තාක්ෂණයේ නිමැවුමක්ද, නැත්නම් බි්‍රතාන්‍ය පාලන සමයේ ඉදිකරන ලද්දක්ද කියා අප නොදනිමු. වර්ෂ 1900 දී ගන්නා ලද පැරණි ෆොටෝවලට අනුව අද මේ ස්ථානයේ පවතින සිරිපා මාර්ගය එදවසත් තිබී ඇත. එදවස පවා මේ පඩිපෙළ අතහැර වර්තමාන පාරෙන් මිනිස්සු කරුණා කොට ඇත. එසේනම් මේ පඩිපෙළ ඊටත් වඩා පැරණි රජ දවස තෙක් දිවයන්නක්ද යන්න අප නොදනිමු.
බැලූ බැල්මට මේ පඩිපෙළ අඩි ගානක් පස් යට සැඟව තිබූවක් බව ඉතා පැහැදිලිය. මන්ද මෙම ස්ථානයේ පිහිටියේ විශාල පඳුරු ලෙස වර්ධනය වී තිබුණු ගස් රාශියකි. එම ගස් පැළවූ පස් ගොඩටත් පහළින් මේ පඩිපෙළ පිහිටි ගලේ සැඟව තිබිණි. එම නිසා මේ පඩිපෙළ මෙතෙක් කාලෙකට කාටවත් නිරාවරණ වූයේ නැත. ඒ බව පළමු ෆොටෝ දෙක දුටු විට පැහැදිලිය. රත්නපුර පාරේ ඇහැල කණුව ළඟද මෙවැනි අඩි 3-4ක පඩිපෙළක නෂ්ටාවශේෂ ඇති නමුත් මේ පඩිපෙළ ඊට හාත්පසින්ම වෙනස්ය. ඉතා ළඟින් එකිනෙකට සමාන්තර උසකින් මේ පඩි සකසා ඇති බව පැහැදිලිව දක්නට ලැබේ. එසේම මෙම පඩිපෙළ කොටස පිහිටි ගලට සම්බන්ධව ඇති බව අපට හැඟේ. මන්ද මෙතරම් පස සේදී යෑමකින් පවා මේ පඩිපෙළ ගැළවී නොගොස් තිබීමයි.

මේ පිළිබඳ කරුණු කාරණා සොයාබලා පුරවැසියන්ට දැන්වීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සිදුකරනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. එතෙක් මේ පඩිපෙළ බලන්න පොරකන්න අවශ්‍ය නැත. වැට පැන ඒ අසලට ගොස් සෙල්ෆි ගැසීමට අවශ්‍ය නැත. මෙතෙක් කල් පස්වලින් අඩි ගානක් පොළොව යට වැළලී තිබූ මේ අපුරූ නිර්මාණය කුමන යුගයකට අයත්දැයි තොරතුරු ලැබෙන තෙක් අප බලා සිටිමු.

ඒ වගේම අපිට දැකගන්න පුළුවන් නල්ලතන්නිය ආශ්‍රිතව සමනල රක්ෂිතේ සිද්ධවෙලා තියෙන තවත් පස සේදී යෑමක්. මේක ඇලිගොඩ කන්දේ සිට නිවාස පිහිටි ප්‍රදේශයක් හරහා සීත ගඟුල ගලාගෙන යන වතුර පාර තෙක් පහළට ඇවිත් තියෙනවා. මේ වගේ පස සේදීයෑම් මීට පෙර කිසිදු වසරක සිරිපා වාරය පටන් ගන්න දින 3-4කට කලින් වෙලා නෑ. ඒ වගේම දෙසැම්බර් 04 සිට දින කිහිපයක් ඊසානදිග මෝසම සක්‍රීය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දන්වා තියෙනවා. ඒ නිසා සිරිපා වාරය පටන් ගත්තා කියලා ගාල කඩාගෙන කරුණා කරන්න එන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න. තාමත් පරිසරය තෙතයි. පස් ස්ථරවල පිහිටීම මොන වගේද දන්නේ නෑ. භූ විදආපදාව අස්සේ සිරිපා හිමෙන් මතුවූ රහස් පඩිපෙළ

පසුගියදා සිදුවූ සිරිපා – හැටන් මාර්ගයේ ඇහැල කණුව ආශ්‍රිතව පස සේදීයෑමෙන් පසු අතීතයේ සිරිපා කරුණාවට භාවිත කරන ලද පැරණි යකඩ පඩිපෙළක් නැවත මතුවී ඇති බවට 30 වැනිදාම අපි මේ පඩිපෙළ සම්බන්ධයෙන් ඡායාරූප සහ විස්තරයක් පළකරනු ලැබුවා. මේ පඩිපෙළ අතීතයේ සිරිපාදේ කරුණා කරන්න තිබ්බ ඉපැරණි මාර්ගයක් බව ඉතා පැහැදිලියි.

ඡායාරූප අනුව ඔබට පේනවා ඇති එම පඩිපෙළ දැනට සම්මත මාර්ගයෙන් කොපමණ පහළකින් තියෙන්නක්ද කියලා. මේ ෆොටෝ ටික වීඩියෝ එකකින් කැප්චර් කරගත්ත එකක්. ඒ නිසාම මේ පේන්නේ සැබෑ උස් පහත් මට්ටම. මේ අනුව දැනට සිරිපා කරුණා කරන මාර්ගයේ සිට අවම වශයෙන් අඩි 8-10ක පමණ පහළකින් තමා මේ පඩිපෙළ තිබිලා තියෙන්නේ.

මේ පඩිපෙළ මේ දක්වාම විශාල පස් ගොඩකින් ගස් සහ ගල්වලින් වැසී තිබී ඇති බවට ඉතා පැහැදිලියි. එසේම පස සේදීයෑම හමුවේ මෙම පඩිපෙළ ගැළවී ගියේ නැත. එසේනම් මේ පඩිපෙළ ගලට ඉතා හොඳින් සවිකරන ලද්දක් විය හැකිය. මේ පිළිබඳ අප තවම දන්නේ නැත. මන්ද කිසිවකුත් මෙය සම්පූර්ණයෙන් පිසදා මේ පිළිබඳ සොයාබලා නැත.
එම නිසාම අප මේ පිළිබඳ සොයාබලන ලෙස පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වන ලදී. මෙය අතීත රජ දවස තිබූ යකඩ වානේ තාක්ෂණයේ නිමැවුමක්ද, නැත්නම් බි්‍රතාන්‍ය පාලන සමයේ ඉදිකරන ලද්දක්ද කියා අප නොදනිමු. වර්ෂ 1900 දී ගන්නා ලද පැරණි ෆොටෝවලට අනුව අද මේ ස්ථානයේ පවතින සිරිපා මාර්ගය එදවසත් තිබී ඇත. එදවස පවා මේ පඩිපෙළ අතහැර වර්තමාන පාරෙන් මිනිස්සු කරුණා කොට ඇත. එසේනම් මේ පඩිපෙළ ඊටත් වඩා පැරණි රජ දවස තෙක් දිවයන්නක්ද යන්න අප නොදනිමු.
බැලූ බැල්මට මේ පඩිපෙළ අඩි ගානක් පස් යට සැඟව තිබූවක් බව ඉතා පැහැදිලිය. මන්ද මෙම ස්ථානයේ පිහිටියේ විශාල පඳුරු ලෙස වර්ධනය වී තිබුණු ගස් රාශියකි. එම ගස් පැළවූ පස් ගොඩටත් පහළින් මේ පඩිපෙළ පිහිටි ගලේ සැඟව තිබිණි. එම නිසා මේ පඩිපෙළ මෙතෙක් කාලෙකට කාටවත් නිරාවරණ වූයේ නැත. ඒ බව පළමු ෆොටෝ දෙක දුටු විට පැහැදිලිය. රත්නපුර පාරේ ඇහැල කණුව ළඟද මෙවැනි අඩි 3-4ක පඩිපෙළක නෂ්ටාවශේෂ ඇති නමුත් මේ පඩිපෙළ ඊට හාත්පසින්ම වෙනස්ය. ඉතා ළඟින් එකිනෙකට සමාන්තර උසකින් මේ පඩි සකසා ඇති බව පැහැදිලිව දක්නට ලැබේ. එසේම මෙම පඩිපෙළ කොටස පිහිටි ගලට සම්බන්ධව ඇති බව අපට හැඟේ. මන්ද මෙතරම් පස සේදී යෑමකින් පවා මේ පඩිපෙළ ගැළවී නොගොස් තිබීමයි.

මේ පිළිබඳ කරුණු කාරණා සොයාබලා පුරවැසියන්ට දැන්වීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සිදුකරනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. එතෙක් මේ පඩිපෙළ බලන්න පොරකන්න අවශ්‍ය නැත. වැට පැන ඒ අසලට ගොස් සෙල්ෆි ගැසීමට අවශ්‍ය නැත. මෙතෙක් කල් පස්වලින් අඩි ගානක් පොළොව යට වැළලී තිබූ මේ අපුරූ නිර්මාණය කුමන යුගයකට අයත්දැයි තොරතුරු ලැබෙන තෙක් අප බලා සිටිමු.

ඒ වගේම අපිට දැකගන්න පුළුවන් නල්ලතන්නිය ආශ්‍රිතව සමනල රක්ෂිතේ සිද්ධවෙලා තියෙන තවත් පස සේදී යෑමක්. මේක ඇලිගොඩ කන්දේ සිට නිවාස පිහිටි ප්‍රදේශයක් හරහා සීත ගඟුල ගලාගෙන යන වතුර පාර තෙක් පහළට ඇවිත් තියෙනවා. මේ වගේ පස සේදීයෑම් මීට පෙර කිසිදු වසරක සිරිපා වාරය පටන් ගන්න දින 3-4කට කලින් වෙලා නෑ. ඒ වගේම දෙසැම්බර් 04 සිට දින කිහිපයක් ඊසානදිග මෝසම සක්‍රීය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දන්වා තියෙනවා. ඒ නිසා සිරිපා වාරය පටන් ගත්තා කියලා ගාල කඩාගෙන කරුණා කරන්න එන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න. තාමත් පරිසරය තෙතයි. පස් ස්ථරවල පිහිටීම මොන වගේද දන්නේ නෑ. භූ විද්‍යා එකේ කවුරුත් තාම පරීක්ෂණ කරලා තහවුරු කරලා නෑ. ඒ නිසා මිනිස් ජීවිත ගැන පොඩ්ඩක් හිතන්න. සිරිපාදේ යන්න 2026 මැයි 30 වෙනකන් ඔයාලට කල් තියෙනවා. මේ අවදානම් තත්ත්ව තියෙද්දි පොඩ්ඩක් හිතන්න. කල්පනා කරලා බුද්ධියෙන් තීරණය කරන්න.

ශාමින්ද රන්ශාන්ගේ ෆේස්බුක් සටහනක් ඇසුරෙනි්‍යා එකේ කවුරුත් තාම පරීක්ෂණ කරලා තහවුරු කරලා නෑ. ඒ නිසා මිනිස් ජීවිත ගැන පොඩ්ඩක් හිතන්න. සිරිපාදේ යන්න 2026 මැයි 30 වෙනකන් ඔයාලට කල් තියෙනවා. මේ අවදානම් තත්ත්ව තියෙද්දි පොඩ්ඩක් හිතන්න. කල්පනා කරලා බුද්ධියෙන් තීරණය කරන්න.

ශාමින්ද රන්ශාන්ගේ ෆේස්බුක් සටහනක් ඇසුරෙනි

මේ පිළිබඳ කරුණු කාරණා සොයාබලා පුරවැසියන්ට දැන්වීම පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සිදුකරනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු. එතෙක් මේ පඩිපෙළ බලන්න පොරකන්න අවශ්‍ය නැත. වැට පැන ඒ අසලට ගොස් සෙල්ෆි ගැසීමට අවශ්‍ය නැත. මෙතෙක් කල් පස්වලින් අඩි ගානක් පොළොව යට වැළලී තිබූ මේ අපුරූ නිර්මාණය කුමන යුගයකට අයත්දැයි තොරතුරු ලැබෙන තෙක් අප බලා සිටිමු.

ඒ වගේම ඔයාලට බලාගන්න පුළුවන් 3 වැනි සහ 4 වැනි ඡායාරූපවලින් නල්ලතන්නිය ආශ්‍රිතව සමනල රක්ෂිතේ සිද්ධවෙලා තියෙන තවත් නායයාමක්. මේක ඇලිගොඩ කන්දේ සිට නිවාස පිහිටි ප්‍රදේශයක් හරහා සීත ගඟුල ගලාගෙන යන වතුර පාර තෙක් පහළට ඇවිත් තියෙනවා. මේ වගේ නායයාම් මීට පෙර කිසිදු වසරක සිරිපා වාරය පටන් ගන්න දින 3-4කට කලින් වෙලා නෑ. ඒ වගේම දෙසැම්බර් 04 සිට දින කිහිපයක් ඊසානදිග මෝසම සක්‍රීය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දන්වා තියෙනවා. ඒ නිසා සිරිපා වාරය පටන් ගත්තා කියලා ගාල කඩාගෙන කරුණා කරන්න එන්න කලින් පොඩ්ඩක් හිතලා බලන්න. තාමත් පරිසරය තෙතයි. පස් ස්ථරවල පිහිටීම මොන වගේද දන්නේ නෑ. භූ විද්‍යා එකේ කවුරුත් තාම පරීක්ෂණ කරලා තහවුරු කරලා නෑ. ඒ නිසා මිනිස් ජීවිත ගැන පොඩ්ඩක් හිතන්න. සිරිපාදේ යන්න 2026 මැයි 30 වෙනකන් ඔයාලට කල් තියෙනවා. මේ අවදානම් තත්ත්ව තියෙද්දි පොඩ්ඩක් හිතන්න. කල්පනා කරලා බුද්ධියෙන් තීරණය කරන්න.

ශාමින්ද රන්ශාන්

SendShareShare
Previous Post

සුළිකුණාටුව අස්සේ දේශපාලන ගේම් පටන් අරන්! ඇමැති නාමල් කරුණාරත්න ආපදා සේවා මධ්‍යස්ථානයට තමන්ගේ නියෝජිතයකු පත් කරලා!  I Sri Lanka Latest News

Next Post

2023දී මේ ප්‍රබල අනාවැකිය කියපු හීනටිගල ඉන්ද්‍රවංශ හාමුදුරුවෝ කෝ? Sri Lanka Latest News

MORE NEWS

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

Load More
අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පසුගිය පක්ෂ නායක රැස්වීමේ දී ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන රාජ්‍ය පාලනයේ ප්‍රධාන කුළුණු තුන (Tripartite System of Government) හා...

Read more
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper