කාලගුණය සම්බන්ධයෙන්රී නිවැරදි අනාවැකි පැවසිය හැකි ඩොප්ලර් රේඩාර් පද්ධතිය ලංකාවට ගෙන ආවේ 2004දීය. Sri Lanka Latest News
නමුත් අද වනතුරු මෙම පද්ධතිය ක්‍රියාත්මක නොවන අතර ඒ සදහා වැය කළ මිලියන 400කට වඩා මුදලද අපතේ ගොස් ඇති ආකාරයක් දැකගන්නට පුළුවන.
කෙසේවෙතත් එදා සිට අද වනතුරු එක් දේශපාලඥයකු පමණක් මේ පිළිබද නිරන්තරයෙන්ම පාර්ලමේන්තුවේදී ප්‍රශ්න කර සිටියේය.
ඒ වෙන කවුරුවත් නොව සජිත් ප්‍රේමදාස මහතාය.
මේ ඊට උදාහරණයන්ය.










