මහබැංකු බැදුම්කර ගනුදෙනුව සිදුවන කාලයේ තමන් මුදල් අමාත්‍ය ධූරය දැරූවද මහබැංකුව තිබුණේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ බව රවී කරුණානායක මහතා අද දින පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.Sri Lanka Latest News
එමෙන්ම රාජ්‍ය බැංකු සහ වාණිජ බැංකු පැවතියේ කබීර් හෂීම් අමාත්‍යවරයා යටතේ බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.










