නව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වැනි බ්‍රහස්පතින්දා දින කැඳවීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීන්දු කර ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
ඊට අදාළ ගැසට් නිවේදනය ඊයේ (03) රාත්‍රියේ නිකුත් කිරීමට පියවර ගෙන ඇත.

තනතුරේ හයිය අරන් මෙයාගේ හැසිරීම....Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.