කුමන පක්ෂයකට ජන්දය ප්‍රකාශ කළත් සියලුම ජන්දදායකයන් සිය ජන්දය භාවිත කළ යුතු බව සියලුම දේශපාලන පක්ෂ නායකයන් ජනාතාවගෙන් ඉල්ලීමක් කරයි.
ඔවුන් පෙන්වා දෙන්නේ විශාල ධනස්කන්ධයක් වැය කරන්නේ ජනතාවගේ ජන්ද අයිතිය සුරක්ෂිත කිරීමට බවයි.
එම නිසා කුමන තත්ත්වයක් යටතේ හෝ ලබන 05 වැනිදා ජන්ද පොළට ගොස් ජන්දය භාවිත කරන ලෙස සියලුම පක්ෂ නායකයන් ජනතාවගෙන් ඉල්ලා සිටී.










