1. Main Switch එක OFF තරන්න.
අපි දන්නේ නෑ electricity board එකෙන් කැඩිච්ච බිඳිච්ච තැං හදලා කොයි වෙලාවේ current දෙයිද කියලා. අනික දැං plug base , switches හැම එකක්ම වතුරෙන් තෙමිලා තියෙන්නේ.
Sri Lanka Latest News
2. ගෙදරට යනකොට හොඳම විමසිල්ලෙන් බලන්න.
සමහරවිට සර්පයෝ
ගෝනුස්සෝ
වගේ විශ සතුන් ඉන්න පුලුවන්
3. ගෙදර හැම බිත්තියක් ගානෙම ගිහිල්ලා බලන්න ඉරිතැලීම් තියෙද කියලා.
ඒ කියන්නේ බිත්තිය පොලවට සම්බන්ඳ වෙන තැන , බිත්ති බිත්ති සම්බන්ඳ වෙන තැන. මොකද කියනවා නම් පසු කාලීනව ඕක වහලේ බරට ඇඟට කඩාගෙන වැටෙන්න පුලුවන්. ![]()
4. Insurance දාලා නම් තියෙන්නේ මතක ඇතුව photos
videos
ටික ගන්න.
5. ගෙදර වතුර ගහලා සෝදලා මදි.
අනිවාර්යයෙන්ම විසබීජහරණය(Disinfectant)කරන්න. අනික තමා බ්ත්ති හොදට සෝදන්න. පුස් බැඳුනොත්
ඔයාගේ නිවසට වගේම සෞඛ්‍යටත් හොද නැහැ.
6. පුටු මෙට්ට , නිදන මෙට්ට
හොදට අව්වේ වේලලා ගන්න
මොකද බැක්ටීරියා ආසාදන වෙන්න පුලුවං. කර්ටන් වගේ දේවල් හොදට සෝදලා ගන්න. ![]()
7. වහලය උඩින් වතුර ගියා නම්
අනිවාර්යයෙන්ම වහලේ තිබිච්ච තැනින් අඟලක් හෝ shift වෙලාද බලන්න. ![]()
8. මේක වැදගත් නොවුනත් බලන්න ගේ වටේ foundation එක
හාරගෙන වතුර බැහැලද කියලා. මොකද අපි දන්නෑ ඒන ගිලා බැසීමක ලක්ශනද sinkhole කියලා. ![]()










