අඹතලේ බැම්ම පිටාර ගැලීමෙන් ගංවතුර අවදානමක් පවතින බව කොළඹ දිසා ලේකම්වරයා සඳහන් කරනවා.Sri Lanka Latest News
ඒ හේතුවෙන් කඩුවෙල සිට මාලබේ දක්වාත්, අතුරුගිරියේ සිට මාලබේ දක්වාත්, මාලබේ සිට බත්තරමුල්ල දක්වාත් පහත් බිම්වල වෙසෙන ජනතාව වහාම මාලඹේ පිරිමි පාසල සහ පිට්ටුගල යශෝධරා පාසල වෙත ඉවත් වන ලෙසටයි දැනුම් දී ඇත්තේ.












