පවතින ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවගේ සුවදුක් විමසා බැලීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (29) කඩුවෙල ඇතුළු ප්‍රදේශ ගණනාවක සංචාරය කළේය.Sri Lanka Latest News
එහිදී ගංවතුරෙන් විපතට පත්ව හේවාගම අභිනවාරාම විහාරස්ථානයේ රැදී සිටි ජනතාවගේ සුවදුක් විමසා ලැබීමට සජිත් ප්‍රේමදාස මහතා පැමිණි අතර එම ජනතාවට කඩිනමින් සහන සැලසීම සඳහා කටයුතු කරන බව පැවැසීය.
එමෙන්ම විපතට පත් ජනතාවට අවශ්‍ය කටයුතු ඉදිරියේදී කඩිනමින් ඉටුකර දීමට කටයුතු කරන බවද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
















