• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනතාවගේ ජීවිත බේරගන්න සියලු දෙනා එකතු වෙමු! වහාම මුදල් වෙන්කරන්න! ජනතාවට සහන දෙන්න! විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

November 28, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
කොළඹ නගරාධිපති පුටුවෙන් පටන් අරන් කතානායක පුටුව දක්වාම ගිය එම්.එච්. මොහොමඩ්ගේ 104 වැනි ජන්ම දිනය සමරයි! සජිත්ගෙන් විශේෂ කතාවක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටට බලපා තිබෙන සුළි කුණාටුව සහ අධික වර්ෂාව සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ විශාල පිරිසක් පීඩාවට පත්වී සිටින බවත් මරණ රැසක් වාර්තා වී තිබෙන බවත් විශාල පිරිසක් අවතැන් වී සිටින බවත් නිවාස සහ දේශපළ හානි රැසක් වාර්තා වන බවත් තවත් පිරිසක් ගංවතුරට කොටු වී ඇති බවත් ඔවුන්ව මෙම තත්ත්වයෙන් මුදවා ගැනීමට වැඩපිළිවෙළක් වහාම සකස් කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.Sri Lanka Latest News

එම වැඩපිළිවෙළට සියලුම දෙනා එකතු විය යුතු බවත් ජනතාව මෙම තත්ත්වයෙන් මුදවා ගැනීමට සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවත් සජිත් ප්‍රේමදාස මහතා හෙතෙම සඳහන් කළේය.

එමෙන්ම සෞඛ්‍ය අංශවලට, ආපදා කළමනාකරණ අංශවලට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට හැකි ඉක්මනින් ප්‍රතිපාදන ලබාදීම සිදුකළ යුතු බවත් ගංවතුරට කොටු වී ඇති ජනතාව බේරා ගැනීමට අවශ්‍ය බෝට්ටු පහසුකම් ලබාදීම කඩිනමින් සිදුකළ යුතු බවත් නාය යෑමෙන් පීඩාවට පත් ජනතාවට කඩිනමින් සහන ලබාදීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කීය.

එමෙන්ම අධික වර්ෂාව හේතුවෙන් අවදානමට ලක්වුණ ප්‍රදේශවල සිටින ජනතාවට රාජ්‍ය නිලධාරින් ලබාදෙන උපදෙන් පිළිපදින්න කටයුතු කළ යුතු බවත් ඒ අනුව අවදානමට ලක්වුණ ජිවිත බේරා ගැනීමට පහසු බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

රට පුරා විදුලිය බිද වැටිම් සිදුවී ඇති බවත් පස් කදු නාය යෑම් සිදුවී ඇති බවත් මෙම තත්ත්වයන් යළි පිළිසකර කිරීමට අවශ්‍ය ප්‍රතිපාද, යන්ත්‍ර සූත්‍ර, ලබාදීමට කටයුතු කළ යුතු බවත් ත්‍රිවිද හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක සේවය ඇතුළු සියලු දෙනා තවදුරටත් ශක්තිමත් කරමින් ජනතාවගේ ජන ජීවිත සුරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සඳහා විපක්ෂයෙන් සිදුවිය යුතු යුතුකම් නොපිරිහෙළා ඉටු කිරීමට කැපවී සිටින බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම අදාල ආයතනවලට මුදල්‍ ප්‍රතිපාදන ලබාදීමේදී වැඩි මුදල් ප්‍රමාණයක් ලබාදීමට හැකියාව තිබෙනවානම් සුදුසු බවත් එම මුදල් ප්‍රමාණය හැකි ඉක්මනින් ලබාදීම සිදුකරන ලෙස ඉල්ලා සිටින බවත් ව්‍යවසන තත්ත්වයන්ට ලක්වුණ පිරිස්වෙත සහන ලබාදීමට අමතර මුදලක් රජයට වැය කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා රජය පරිපුරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරනවානම් ඒ සඳහා සහාය ලබාදීමට සුදානම් බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.

මුදල් වෙන් කිරීමේදී එම මුදල් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට සහ ප්‍රාදේශිය ලේකම් කාර්යාලවලට කඩිනමින් යැවීම ඉතාමත් වැදගත් බවත් වෙන් කළ මුදල්වලින් අපදාවන්ට ලක්වුණ ජනතාවට ලබාදීමද වැදගත් බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

SendShareShare
Previous Post

කළු ගඟ අවට පහත් බිම්වලට ඉදිරි පැය කිහිපය තුළ මහා ගංවතුරක්! I Sri Lanka Latest News

Next Post

වෙන්නම බැරි දෙයකුත් වෙලා! කතරගම මහ දේවාලයත් වතුරෙන් යටවෙලා! මීට කලින් මේ වගේ දෙයක් දැකලා තියෙනවාද? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.