• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලීක් වෙච්ච හඬ පටයත් අරන් හඳුන්නෙත්ති CIDයට යයි! හාල් මුදලාලි කෙනෙක් කතා කළ බව පිළිගනී! සෙට් වුණේ දුඹුරු සීනි ගැන කතා කරලලු! කතාව විකෘති කරලලු! වීඩියෝ පටය ලීක් කරපු අයටත් බැනවදියි! VIDEO I Sri Lanka Latest News

November 27, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
හඳුන්නෙත්තිට මාස 2ට ඇමැතිකම මළ වදයක් වෙලා වගේ! දැන් මම මුදලාලි කෙනෙක් වගේ! උදේ 6 ඉදන් රෑ 12 වෙනකම් බඩු විකුණනවා! උදේම සීනි අය කතා කරනවා! ඊළඟට ලුණු අය කතා කරනවා! ඊළඟට පොල් අය කතා කරනවා! ඊළඟට ඔටෝමොබයිල් අය කතා කරනවා! ඊළඟට මිනරල් අය කතා කරනවා! ඊළඟට බස්වල අය කතා කරනවා! ඊළඟට ෆැක්ටරි අය එනවා! හවසට පතල් කපන අය එනවා! මහජන දිනය දවසට මම පොලී මුදලාලි වගේ! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සහල් තොගයක් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍යයේ ඇති හඩ පටය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ගොනු කර ඇති බවත්, පසුව අධිකරණයේ අපහාස නඩුවක් ගොනු කරන බවත් බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පැවසීය. Sri Lanka Latest News

ආනයන බලපත්‍ර ගැටළුවක් හේතුවෙන් රේගුවෙන් නිදහස් කළ නොහැකි සහල් බහාලුම් පහක් පිළිබඳ ඉල්ලීමක් සම්බන්ධයෙන් තමා කටයුතු කරන බව පැහැදිලි කරමින්, හඬ පටය සන්දර්භයෙන් ඉවත් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය.

කිසිදු නීති විරෝධී ක්‍රියාවක් අනුමත නොකර, ක්‍රියා පටිපාටිමය කාරණය විසඳීම සඳහා මග පෙන්වීමක් පමණක් ලබා දෙන බව ඔහු අවධාරනය කළේය.

SendShareShare
Previous Post

හඳුන්නෙත්තිගේ හඬ පටයක් ලීක් වෙලා! හාල් කේස් එකක්ලු! ලයිසන් එකක් නැත්නම් ඒක මට බේරගත්තැහැකිලු! ලක්ෂ 94 දඩයට මොකද කරන්නෙලු.! කන්ටේනර් 323ටත් වුණේ මේකමද? සජබෙ චිත්‍රාල් පාර්ලිමේන්තුවේදී ලොකු බාල්දියක් පෙරළයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ඉම්රාන් ඛාන් හිරගේ ඇතුළේදිම මරා දාලා? පාක්ෂිකයන් හිරගේ වටලයි!  I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper