• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අද කෑවොත් 700යි! ඒකත් වාර්තාවක්! ඒ මදිවට ගෙදර! I Sri Lanka Latest News

November 25, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
අද කෑවොත් 700යි! ඒකත් වාර්තාවක්! ඒ මදිවට ගෙදර! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාකිස්තානයේ සත්කාරකත්වයෙන් යුතුව පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස තරගාවලියේ ශ්‍රී ලංකව සහභාගි වන තෙවැනි තරගය අද (25 වැනිදා) සිම්බාබ්වේ සමගින් රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට මෙහි අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට නම් මෙම තරගය අනිවාර්යයෙන් ජය ගත යුතුව ඇත.Sri Lanka Latest News

යම් හෙයකින් මෙම තරගය ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුවහොත් සියලු ආකෘතිවල ක්‍රිකට් තරග 700ක් පරාජයට පත් වූ ලොව 4වැනි කණ්ඩායම බවට ද පත් වීමේ අවස්ථාව පවතියි. එසේම පාකිස්තානය ද ශ්‍රී ලංකාව මෙන්ම ජාත්‍යන්තර ක්‍රිකට් තරග 699ක් පරාජයට පත්ව සිටින අතර යම් හෙයකින් අනිද්දා (27 වැනිදා) පැවැත්වෙන ශ්‍රී ලංකාව සමග තරගය ඔවුන් පරාජයට පත් වුවහොත් ඔවුන් ද එම කඩයිමට ළඟාවනු ඇත.

මේ වන විට පාකිස්තානය තමන් තරග වැදුණු තරග තුනම ජය ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ඇති අතර, සිම්බාබ්වේ කණ්ඩායම ශ්‍රී ලංකාව පරාජය කළ හෙයින් ප්‍රසාද ලකුණු සටහනෙහි දෙවැනි ස්ථානය ලබා ඇත. සියලු තරග පරාජයට පත් වෙමින් අවසන් ස්ථානයේ රැඳී සිටින ශ්‍රී ලංකාව මේ වන විට හිමිකර ගෙන ඇති දළ ලකුණු වේගය -2.679කි. තවද එක් තරගයක් පමණක් ජය ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට හැකියාව ඇතත්, එසේ වීමට නම් අනෙක් තරගය අනිවාර්යයෙන් වැඩි ලකුණු පරතරයක් රඳවා ගනිමින් ජය ගත යුතුය.

ශ්‍රී ලංකාව තමන් ක්‍රීඩා කළ අවසන් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 5ම පරාජයට පත් ව ඇති අතර ඔවුන් අවසානයට ජයගෙන ඇත්තේ ආසියානු කුසලාන මූලික වටයේ ඇෆ්ගනිස්තානය සමග පැවැති තරගයයි. විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය පේන මානයේ සිටිය ද තවමත් කණ්ඩායමේ ක්‍රීඩකයන් තෝරාගැනීමට ශ්‍රී ලංකා පරිපාලනය අපොහොසත් වීම පිළිබඳව ද ජාත්‍යන්තර ක්‍රිකට් විචාරකයන්ගේ දෝෂ දර්ශනයට ලක් වෙමින් පවතී.

බොහෝ දුරට අද තරගය සඳහා පෙර තරගයේ ක්‍රීඩා කළ කණ්ඩායමම තරග වදිනු ඇත.

SendShareShare
Previous Post

මාධ්‍යවේදීන්ට කරන අනතුරු ඇඟවීමක්! මර්දනයට සැරසීමක්! නාමල්ගෙන් ආණ්ඩුවට පාඩමක්!  VIDEO I Sri Lanka Latest News

Next Post

මිලිමීටර් 200 පන්නපු මහා වැස්සක් එන්නයි යන්නේ! හදිසි ගංවතුරක් ඇතිවෙන්න පුළුවන්! උතුර-උතුරු මැද-නැගෙනහිර-දකුණ-ඌව-බස්නාහිර ලොකු අවදානම් තත්ත්වයක! ඉදිරි දවස් 5 තීරණාත්මකයි! I Sri Lanka Latest News

MORE NEWS

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

Load More
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? I Sri Lanka Latest News

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටි ආරච්චිට පොහොට්ටුව ඇතුළෙන්ම දැඩි විරෝධයක් මතුව ඇත.Sri Lanka Latest News විශේෂයෙන්ම...

Read more
සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.