සමගි ජන බලවේගයද ඉදිරියේදී නුගේගොඩ පක්ෂ සන්ධානයට එක්විය යුතු බව එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.Sri Lanka Latest News
නුගේගොඩ රැලියෙන් පසු ඊයේ කොළඹ පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී වජිර අබේවර්ධන මහතා මේ බව කීය.
ඊට පොහොට්ටු මහලේකම් සාගර කාරියවසම් මහතා ඇතුළු පක්ෂ නියෝජිතයන් රැසක් එක්ව සිටියහ.










