සියලු පක්ෂ එක වේදිකාවකට එන්න ඕනේ! රනිල් වික්‍රමසිංහ තමයි ජාතික නායකත්වය දෙන්නෙ! UNP සභාපති වජිරගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව ගෙනයන මර්දනයට මුහුණ දීම සදහා සියලු පක්ෂ එක් වේදිකාවකට ගොඩවිය යුතු බවත්, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා හට ඊට නායකත්වය ලබා දිය හැකි බවත් එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.Sri Lanka Latest News