වසර 5කට බලය ගත් ආණ්ඩුවට තවමත් ගෙවී ඇත්තේ වසරක් පමණත් නිසා ආණ්ඩුවේ කකුලෙන් ඇද රට අස්ථාවර කිරීමට තම පක්ෂය සූදානම් නැති බව සජබ මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
අර්බූද නිර්මාණය කොට අර්බූද මතින් බලය ගැනීමට තම පක්ෂය කටයුතු නොකරන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.










