නුගේගොඩ පොහොට්ටු රැලියේදී නාමල් රාජපක්ෂ මහතා වේදිකාව අමතමින් සිටියදී ඔහුගෙ පසෙකින් සිටි හිටපු මන්ත්‍රී උදිත් ලොකුබණ්ඩාර මහතා ගිනි අවියක් අතැතිව සිටීම සම්බන්ධයෙන් මේ වනවිට විශාල ආන්දෝලනයක් මතුව තිබේ.Sri Lanka Latest News
ඒ සම්බන්ධයෙන් වෙබ් අඩවියක පළවූ සාකච්ඡාවක් පහත දැක්වේ.










