• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් සමගි කාන්තා මන්ත්‍රී සංසදය මුණගැහෙයි! තව අවුරුදු 2කින් ආපහු රට බංකොලොත් වෙන්නද යන්නේ? VIDEO & PHOTOS I Sri Lanka Latest News

November 23, 2025
in Exclusive
Reading Time: 11 mins read
A A
සජිත් සමගි කාන්තා මන්ත්‍රී සංසදය මුණගැහෙයි! තව අවුරුදු 2කින් ආපහු රට බංකොලොත් වෙන්නද යන්නේ? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රට බංකොලොත්භාවයෙන් ගොඩ ඒ්මට ආර්ථිකය වර්ධනය කළ යුතු අතර ඒ නිසා ආයෝජනය ඉතිරිකිරීම, නිෂ්පාදනය, පාරිභෝජනය අපනයන හා ආනයනය මෙන්ම සෘජු විදේශ ආයෝජන පවා වැඩි වන බවත් 2028 විදේශ ණය ගෙවීමේ ක්‍රියාවලියේ ලොකු කොටසක් බාර ගන්න සිදුවන අතර එසේ ණය ගෙවන්න බැරි වුවහොත් බංකොලොත්භාවය නැවත ලැබෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

පසුගිය රජය අප රට විශාල අමාරුවකට දමා ඇතත් එය ආණ්ඩුවේ දේශපානඥයන් ජනතාවට නොකියන බවත් එයට හේතුව විය හැක්කේ ඉහළ පැළැන්තියේ කණ්ඩායමක් මෙරට ජනතාවට නිර්මාණය කළ ජනතාවගෙන් වසන් කරන්න අවශ්‍ය සූත්‍රයක් නිසා බවට තමාට හැගෙන බවත් පසුගිය රජය IMF එකට Macro link bond එකක් ගැන එකග වී ඇති බවත් මෙහි අරුත වන්නේ ජාත්‍යන්තර සෛරී බැදුම්කර ණය කප්පාදු කරන්න ඔවුන් එකග වූ නමුත් පසුගිය රජය සූත්‍රයක් හරහා ආර්ථීකය වර්ධනය වෙන්න වෙන්න එකග වූ ණය කප්පාදුවත් ක්‍රමක්‍රමයෙන් අඩුවන බවත් මෙය යම්කිසි උගුලක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සමගි ජන බලවේග පක්ෂ මූලස්ථානයේ පැවැති සමගි කාන්තා මන්ත්‍රී සංසදයේ වැඩමුළුවක් අමතමිනි.

රට දියුණුව ලබන්න ලබන්න කපනවා කියූ ණය ප්‍රමාණය අඩුවන බවත් මේ සම්බන්ධයෙන් තවතවත් කියා දැන ගන්නා ලෙස ජනතාවට මෙන්ම දේශපාලනඥයන්ට කියන බවත් මේවා උගන්වනවා කියන විශාරදයෝ විවිධ මූල්‍ය ආයතන සමග ඩීල් ඇති අතර ඔවුන් තමන්ගේ පැලැන්තියේ අයගේ සුඛවිහරණය වෙනුවෙන් පමණක් කටයුතු කරන බවත් මොවුන්ට සාමාන්‍ය ජනතාව ගැන තැකීමක් නැති බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

ජනතවාදී දේශපාලනඥයෝ කියන බහුතරයක් මේ කතා සියල්ල ජනතාවගෙන් හංගලා ඇති බවත් ලිබරල්වාදී පක්ෂ සහ සමගි ජන බලවේගය අතර ඇති වෙනස මෙය බවත් සමගි ජන බලවේගය සෑම විටම ජනතාව සමග සිටින බවත් දේශපාලන සම්බන්ධතා පවා ඇති කර ගන්නේ වරදාන වරප්‍රසාද මත නොව ප්‍රතිපත්තිමය කාරණා සහ රට වෙනුවෙන් සිතා බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න නම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කළ යුතු අතර එහි දී හිටපු රජය දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය හරහා සිදු කළේ අර්ථසාධක අරමුදලට හානි කිරීම බවත් මොවුන් බැංකු පද්ධතියට හෝ කෝටිපතියන්ට බලපෑම් නොකර සාමාන්‍ය ජනතාවගේ කරපිට ඒ සියලු බලපෑම් සිදු කළ බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය

SendShareShare
Previous Post

මුතූට ලොකු අලකලංචියක්…! එයාලා කතා කරන්නේ SEXවලට…! මගේ ගානක් තියෙනවා…! මගේ නමින් වැරැදි දේවල් කරනවා…! මුතූ තරංගා! Sri Lanka Latest News

Next Post

පට්ට සතුටෙන් ආදරයෙන් ඉන්න… ! මේ දවස් ටික මගහැර ගන්න එපා..! Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.