• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෙන්න දැක්කද….? රෝහිණී තනිවම සටනේ! Sri Lanka Latest News

November 22, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
මෙන්න දැක්කද….? රෝහිණී තනිවම සටනේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ යෝජනාව නිවැරදි කරන්න කියලා තමා මගේ ලිපියෙන් මම අහන්නේ. ඒ ලිපියේ මම කියනවා වතු කම්කරුවාට වැටුප රුපියල් 1700, 2000 කරන්න කියලා. ඒ වගේම එකට ඔයාලා විරුද්ධද? ඒ වගේම මම අහනවා පුද්ගලික සමාගම් 22ක තෝරාගත් දින 55 ඉක්මවා වැඩකරන ශ්‍රමිකයන්ට පමණක් නෙවෙයි, එහෙම ඉන්නවා නම් ඉන්නේ මුරකකාරයයි, කෝකියයි, ෆැක්ටරියේ වැඩකරන කීපදෙනයි විතරයි. දින 25ක් වැඩකරන ශ්‍රමිකයා විතරක් නෙවෙයි අනෙක් අයටත් ඕනේ. කුඩා හා මධ්‍ය පරිමාණ වතු මේ රටේ තේ ආර්ථිකයට 75%ක දායකත්වය දෙන අය. එතකොට ඒ අයව මේකෙන් අයින් කරන්න එපා, ඒ අයටත් ගෙවන්න කියලා. ඒක වැරදිද?Sri Lanka Latest News

මම දැක්කා ඒ දවස්වල අනුර කුමාර දිසානායක විපක්ෂයේ මන්ත්‍රීතුමා හැටියට ඉන්නකොට එතුමා කියනවා 1700 නොදෙන වතු ආණ්ඩුවට පවරාගන්න ඕනේ කියලා. මේ ගෙවීම 2024 අංක 46 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතට එකඟද නැද්ද කියලා තමයි මම මේකේ ඇහුවේ. නීතිපතිතුමා කියනවා ඒ පනත තමයි උත්තරීතර කියලා. හැබැයි තාම විගණකාධිපතිතුමා මට ඒකට උත්තරයක් දීලා නැහැ. මම කියනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රටේ වතු ශ්‍රමිකයෝ ඉන්නවා 480,000ක්. ලාභ ලබන වතු සමාගම් 21 ඇතුළේ ඉන්නේ 101,000යි. ඒකෙන් දවස් 25 වැඩකරන අය 50,000ට අඩුයි, 20,000ක් විතර. අපි 20,000යි කියලා හිතුවොත් 460,000කට මේක හම්බවෙන්නේ නැහැ. එහෙම නම් මන්දපෝෂණය තියෙනවා, වහලේ සිදුරු වෙලා වැස්සට තහඩුව යටින් වතුර වැටෙනවා. ගෙදර පොළොවේ උල්දිය දානවා. ඒවා ඇහින් දැකපු, අත්විඳපු කෙනෙක් මම. එහෙම අය මේ 20,000 ඇතුළේ නැහැ. එහෙම නම් අපි සාධාරණය කරන්න ඕනේ මේ සියලු දෙනාටම. සමානයන් වෙනස් කොට සැලකීම කියන එක මේක ඇතුළේ සිද්ධ වෙනවා. ඒ නිසා තමා මම කිව්වේ හැමෝටම දෙන්න පුළුවන් ක්‍රමයක් මේක තුළ හදන්න කියලා.

මේකට වියදම් කරන්නේ ඒකාබද්ධ අරමුදලේ මුදල්. ඒවා නීත්‍යානුකූල වෙන්න ඕනේ. එහෙම නොවුණොත් මම අහනවා විගණකාධිපතිතුමාගෙන් මේකට අස්සන් කරන වැවිලි කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමා, ඒ වගේම අයවැය අධ්‍යක්ෂ ජනරාල්තුමා, වතු සමාගමේ ප්‍රධානීන් හිරේ යනවද? නැද්ද? දැන් එහෙම දේවල් සිද්ධ වෙලා තියෙනවා. එහෙම වෙනවද නැද්ද? ඔවුද නැද්ද? එහෙම වෙන්නේ නැත්නම් විගණකාධිපතිතුමා කියනවා නම්, මේවා අපි ගෙවමු. කෝප් එකේ අපි දකිනවා විගණකාධිපතිතුමා හැමදාම ඇවිල්ලා මේ මූල්‍ය කළමනාකරණ පනත ඉස්සරහට අරන් තමයි මේ ප්‍රශ්න කරන්නේ. එතකොට එතුමාට ආයේ මේ කෝප් එක ඇතුළේ කරන්න වැඩක් නැතුව යනවා.

මම අල්ලස් හා දූෂණ කොමිසමෙන් අහනවා, මේකෙ අල්ලස කියන වරද වෙන්නේ නැද්ද? වෙන්නේ නැහැයි කියනවා නම් අපි ගෙවමු. 1700 නෙවෙයි, 2000ක්. දින 25 විතරක් වැඩකරන කම්කරුවන්ට පමණක් නෙවෙයි, මේ වතු ශ්‍රමිකයෝ සියලු දෙනාට මේක ගෙවන්නට සමගි ජන බලවේගයේ ඇතුළුව රෝහිණි විජේරත්නත් මේකට එකඟයි. මෙන්න මේක සමාගත කරන්න ඕනේ. අපි මේ වතු ශ්‍රමිකයාගේ තියෙන සැබෑ ගැටලුව දඩමීමා කරගෙන, ඒ අයව එළියට දාලා පින්තූර පුච්චලා තමන්ගේ දේශපාලන වාසිය ගන්නවා නම් මම හිතනවා ඒවා තමා තුච්ඡ වැඩ. ඒ නිසා මම එදත්, අදත්, හෙටත් මේ වතු ශ්‍රමිකයා වෙනුවෙන් පෙනී ඉන්නවා. ඕගොල්ලෝ පෙළපාළි නෙවෙයි, පින්තූර පිච්චුවට නෙවෙයි, මාව පාරේ මරලා දැම්මත් මේ අයට හොඳ ක්‍රමයක් ලැබෙනකන් මගේ සටන මම ගෙනියනවා. මගේ මතය වෙනුවෙන් මම පෙනී ඉන්නවා. මොකද මන්දපෝෂණය තියෙන්නේ, වහලේ හිල් වෙලා තියෙන්නේ, පොළොවේ බිම උල්දිය දාන්නේ අර කියන ප්‍රධාන සමාගම් විසිඑකේ අය නෙවෙයි. ’

චානක ලියනගේ

SendShareShare
Previous Post

අර්චුනා ඇයි ඔයා අඬන්නේ…? Sri Lanka Latest News

Next Post

වැඩබලන විගණකාධිපතිට තවත් මාස 3ක දිගුවක් දෙන්න කළ අනුරගේ නිර්දේශය ව්‍යවස්ථාදායක සභාව ප්‍රතික්ෂේප කරයි! හේතුව දළදා පෙරහර බලන්න රාජ්‍ය බැංකුවකින් ටිකට් 6ක් ගැනීම! දැන් විගණකාධිපති තනතුර හිස්!  I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.