නුගේගොඩ 21 දා පැවැත්වෙන රැස්වීම නාමල්ගේ දේශපාලනික රැස්වීමක් බවත්, ඊට එජාපය ගොස් මුක්කු ගැසීම සුදුසු නැති බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශකයකු වන මහාචාර්ය ආශු මාරසිංහ මහතතා පැවසීය.Sri Lanka Latest News
ඊට පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් බොහෝ දෙනකු ඊට එක්නොවනු ඇති බවද ඒ මහතා පෙන්වා දුන්නේය.










