• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බඹරු ඇනපු තේ දළු නෙලන්නිය ඉස්පිරිතාලෙට අරන් යන්න ගිලන් රථය දීලා නෑ! මේෆීල්ඩ් වතු සේවකයෝ වැඩ නවත්වයි! PHOTOS I Sri Lanka Latest News

November 19, 2025
in Exclusive
Reading Time: 7 mins read
A A
බඹරු ඇනපු තේ දළු නෙලන්නිය ඉස්පිරිතාලෙට අරන් යන්න ගිලන් රථය දීලා නෑ! මේෆීල්ඩ් වතු සේවකයෝ වැඩ නවත්වයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

​කොටගල වතු සමාගමට අයත් මේෆීල්ඩ් වතුයායේ කම්කරුවන් පිරිසක් (19) දින මේ වන විට වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත.Sri Lanka Latest News

 ඊට හේතුවී ඇත්තේ පසුගිය නොවැම්බර් 16 වනදා තේ දළු නෙළමින් සිටි කාන්තාවකට බඹරුන් දෂ්ට කිරීමෙන් ඇය තුවාල ලබා රෝහලට ගෙන යාම සඳහා වතු පරිපාලනය විසින් ගිලන් රථය ලබා නොදීම බවයි වැඩ වර්ජනයේදී සිටි සේවකයන් පවසා සිටින්නේ ,

​වතු කම්කරුවන් වැඩිදුරටත් පවසන්නේ වතු පරිපාලනය විසින් නිසි පහසුකම් සහ සේවක ගෞරවය නොදෙන බවත්, මේ හේතුවෙන් කම්කරුවන් සහ පරිපාලනය අතර ගැටලු නිරන්තරයෙන් පවතින බවත්ය. කම්කරුවන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ වතුයායේ පරිපාලනය වෙනස් කිරීමට කටයුතු කරන ලෙසයි.

​මේ පිළිබඳව වතු පරිපාලන අංශයෙන් විමසූ විට, ඔවුන් සඳහන් කර ඇත්තේ මෙම ගැටලුව සම්බන්ධයෙන් එළඹෙන නොවැම්බර් 24 වන දින හැටන් කම්කරු කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවත්, ඉන් අනතුරුව මෙම ගැටලුව සඳහා විසඳුම් ලබා දෙන බවත්ය.

​කෙසේ වෙතත්, වතු කම්කරුවන් පවසා සිටින්නේ ගැටලුවට නිසි විසඳුමක් ලැබෙන තුරු ඔවුන් වැඩ වර්ජනය අත් නොහරින බවයි.

SendShareShare
Previous Post

යුද්දෙන් රට බේරාගත්ත නායකයා මහින්ද රාජපක්ෂ! මහින්දට අපි ගරු කරන්නේ ඒකයි! UNP නියෝජ්‍ය මහලේකම් හරීන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

හෙට තංගල්ලෙ අනුරගෙ රැස්වීමට සෙනග එන්නෙ නැති නිසා DIG දැන් පොලිසියට සෙනග ගේන්න කියලා ලියුම් ගහලා! තංගල්ලෙන් 397ක්! බෙලිඅත්තෙන් 420ක්! වලස්මුල්ලෙන් 360ක්! වීරකැටියෙන් 414ක්! මිද්දෙණියෙන් 246ක්! අගුණුකොළෙන් 264ක්! තිස්සමහාරාමෙන් 198ක්! කිරින්දෙන් 36ක්! පොලිසිය තියෙන්නේ දේශපාලඥයන්ට සෙනග අදින්නද? සෙනග ගේනවද කියලා බලන්න චෙක්පොයින්ට් දාලා චෙක් කරනවා! පුළුවන්නම් නෑ කියන්න! පොහොට්ටුවේ ඩී.වී. චානක ලියුම අතේ තියාගෙන ආණ්ඩුවට ලොකු අභියෝගයක් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

Load More
අමෙරිකාව දැනට ගහලා තියෙන බද්දට ට්‍රම්ප් ගහපු අලුත් 30%ක බද්දත් එකතු වෙනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂගේ ගෙදරට යවපු භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වාර්තාව මුදල් කමිටුවට යවයි! හර්ෂණ සූරියප්පෙරුමට හෙට මුදල් කමිටුවට එන්න කියයි!  I Sri Lanka Latest News

අතුරුදන් වූ ඇමරිකානු ඩොලර් මිලියන 2.5 සම්බන්ධයෙන් භාණ්ඩාගාර වාර්තාවක් සකස් කිරීමට පෙර මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට රාජ්‍ය මුදල්...

Read more
ආපදාවෙන් පස්සේ පේන්නවත් හිටපු නැති ටිල්වින් මෙන්න පන්සලේ තිබ්බ පිංකමකින් එළියට එයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥයන් එක්ක ටිල්වින් ගල් අඟුරු කොමිසමට ඇවිත් මැයි රැලියේදී කරපු කතාවට සමාව ඉල්ලයි! කොමිසම ටිල්වින්ට අනතුරු අඟවයි! I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

වයසට ගිහින් ඉන්න ජී.එල්. පීරිස්ට ඊළඟ ආත්මෙට කරගන්න වැඩක් ගැන ඩඩ්ලි කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල-විදුලි බිල තවත් වැඩිවෙනවද? සෝලා පවර්වලට මොකද වෙන්නේ? බලශක්ති අර්බුදයෙන් ගොඩඑන්න පුළුවන්ද? බලශක්ති නියෝජ්‍ය ඇමැති ඉල්ලියාස් කතාකරයි! VIDEO I Sri Lanka Latest News

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper