හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා ඊයේ (29) දිනයේදී පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයට එක්වෙමින් පළමු වතාවට දෙමළ භාෂාවෙන් කතා කිරීමට පියවර ගත්තේය.
ඒ හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ගේ සහෝදරයා වූ මුත්තයියා ප්‍රභාකරන්ගේ නුවරඑළිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට එක්වෙමිනි.
එහිදී දෙමළ භාෂාවෙන් කතා කරමින් සනත් ජයසූරිය ඉල්ලා සිටියේ ප්‍රභාකරන් හට ජන්දය ලබා දෙන ලෙසටය.










