• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පක්ෂය බලාගත්තෙ මම: රනිල්ගෙන් පස්සෙ නායකයා මම -දයා ගමගේ

July 29, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
පක්ෂය බලාගත්තෙ මම: රනිල්ගෙන් පස්සෙ නායකයා මම -දයා ගමගේ
Share on WhatsAppShare on Facebook

රනිල් වික්‍රමසිංහගෙන් පසු සියලු ජාතීන් එක්සත්ව ගොඩනැගූ හැම ජාතියකටම එක හා සමානව සලකන ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ශ්‍රී ලාංකේය එකමුතුවට නායකත්වය ලබා දෙන්නේ තමන් බව හිටපු අමාත්‍ය දයා ගමගේ පවසයි.

හිටපු අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය දා කොළඹ දී පැවති එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ ප්‍රචාරණ රැළියකට එක්වෙමිනි.

“එක එක අය එක එක තැන්වල නායකත්වය ගැන තම තමන්ගේ බලාපොරොත්තු ගැන අදහස් පළ කරනවා. හැබැයි ඒ හැමෝම අමතක කරන එක දෙයක් තියෙනවා. මේ පක්ෂෙ අමාරුවෙ වැටුණ හැම වෙලාවකම තාත්තෙක් වගේ පක්ෂයත් පාක්ෂිකයාත් බලාගන්න, පක්ෂය වෙනුවෙන් ජීවිතේ හරි හම්බ කරපු සේසතම වියදම් කරවපු, අමාරුවෙන් ගොඩනගපු ආයතන පවා අහිමිකර ගනිපු, හොරකමකට දුෂණයකට චෝදනාවක්වත් ගෑවිලා නැති සිංහල බෞද්ධ නායකයෙක් එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති විදියට ඉන්නවා.

මට නායකත්වයට තරඟ කරන්නවත් පෙරළි කරන්නවත් දෙයක් නෑ. රනිල් වික්‍රමසිංහගෙන් පස්සෙ සියලු ජාතීන් එක්සත්ව ගොඩනැගූ හැම ජාතියකටම එක හා සමානව සලකන ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ ශ්‍රී ලාංකේය එකමුතුවට නායකත්වය දෙන්නෙ වෙන කවුරුත් නෙවෙයි, මේ දයා ගමගේ කියල මම සියලුම එක්සත් ජාතික පාක්ෂිකයින්ට සතුටින් හෙළිදරව් කරන්න කැමතියි.”

”මැතිවරණ සමයේ මටත් කොළඹ දිස්ත්‍රික්කය පුරා එක්සත් ජාතික පාක්ෂිකයින් හමුවෙනවා. ඔවුන් මගෙන් ඉල්ලීම් කරනව මේ පක්ෂයේ වගකීම භාරගන්න ඉදිරිපත් වෙන්න කියල. මේ පක්ෂෙ දුර්වල අදූරදර්ශී නායකයෙක් අතට පත්වීම වළක්වන්න කියල. ඒ වගේම මේ වෙලාවෙ එක්සත් ජාතික පාක්ෂිකයින්ට තියෙන එකම අවශ්‍යතාවය තමයි රනිල් වික්‍රමසිංහගෙන් පස්සෙ මේ පක්ෂය දුෂණයෙන්, වංචාවෙන් තොර සැබෑ සිංහල බෞද්ධයෙක් අතට මේ පක්ෂයේ වගකීම යන එක දකින එක.” බවත් ඔහු මෙහිදී අවධාරණය කළේය.

SendShareShare
Previous Post

රාජ්‍ය සේවය සුද්ද කරන බවට ගෝඨා සහතික වෙයි

Next Post

අම්පාරේ කොරෝනා රෝගියෙක්: දේශපාලන රැස්වීම්-පන්ති තහනම්

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.