• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමාවේ අයවැයට වතුකරයේ රාධක්‍රිෂ්ණන්ලා ඡන්දය දුන්නේ ඇයි? සජබෙත් එක්ක තරහා වෙලාද? නොකළොත් මොකද කරන්නේ? I Sri Lanka Latest News

November 15, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
තලවකැලේ සජබ මැයි රැලියේ කිසිම ප්‍රශ්නයක් වුණේ නෑ! වෙලාවට පටන් ගත්තා! වෙලාවට ඉවර වුණා! කම්කරු ජනතාවත් සතුටුයි! සංවිධානය කරපු අපිත් සතුටුයි! සජබ මැයි රැලිය කරපු රාධක්‍රිෂ්ණන් සජබ කුමන්ත්‍රණකාරයන්ට රෙද්ද පල්ලෙන් බේරෙන්නම කියයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ආර්.එෆ්.එම්.සුහෙල් – නුවරඑළිය

2026 අයවැය දෙවන වර කියවීමේදී අයවැයට පක්ෂව දමිළ ප්‍රගතිශීලි සන්ධානය හැටියට මහජනතාවගේ හා වතුකම්කරුවන්ගේ සුබ සිද්ධිය උදෙසා ඡන්දය ප්‍රකාශ කළ බවත් වත්මන් රජය පොරොන්දු වූ පරිද්දෙන් පඩි වැඩි කිරීම සිදු නොවුන කල ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන බවත් නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කම්කරු ජනතා පෙරමුනේ නායක සහ දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක වේළුසාමී රාධාක්‍රිෂ්ණන් මහතා නුවරඑළියේදී පැවසීය.Sri Lanka Latest News

ඔහු මේ බව කියා සිටියේ (15) නුවරඑළිය සිය කාර්යාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ,

වැඩිදුර අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මෙසේද කීය ,

රජය ගෙන එන හොඳ වැඩපිළිවල්වලට අපි සහයෝගය ලබා දෙනවා පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ,

වතුකම්කරු ජනතාවට ජයග්‍රහණයක් ලෙස රුපියල් හාරසීයක පඩි වැඩි කිරීමක් දෙන බව පවසන නිසාවෙන් තමයි අපි දමිළ ප්‍රගතිශීලීත් සන්ධානය 2026 අයවැයට පක්ෂව ඡන්දය ලබා දුන්නේ ,

යම්කිසි හේතුවකින් රජය දුන් පොරොන්දුව ඉටු නොකිරීමට කටයුතු කරනවානම් එවිටද දමිල ප්‍රගතිශීලී සන්ධානය රජයට විරුද්ධව කටයුතු කරනවා කියන එකේ කිසිදු සැකයක් තියාගන්න එපා ,

අයවැයට පක්ෂව ඡන්දය දුන්නා කියලා රජයට පනින්න කිසිම ලෑස්තියක් අපි ළඟ නැහැ ,

මහජනතාව දිගින් දිගටම පොල්ගහන්නේ අපිටට නෙමෙයි එම යෝජනාවට විරුද්ධ වූ අයට විතරයි ,

අපි මහජනතාව වෙනුවෙන් රජය කියන ඕනෑම හොඳ යෝජනාවකට කවදත් විරුද්ධ වෙන්නේ නැහැ ,

අපි හැමදාම හිට ගන්නෙ මහ ජනතාවට යහපතකක් කරන තැන ආමණයි ,

අයවැයට පක්ෂව ඡන්දය දුන්නා කියලා සමගි ජන බලවේගයත් එක්ක කිසිදු තරහක් නෑ අපි දේශපාලන ඉදිරි ගමන යන්නේ සමගි ජන බලවේගය එක්ක කියන එකත් කිසිදු සැකයක් තියාගන්න එපා .

SendShareShare
Previous Post

හිතාගන්නවත් බෑ! මයිකල් ජැක්සන් මැරිලා නෑ! සෙනොලෝවාවල ජීවත් වෙනවා! Sri Lanka Latest News

Next Post

ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස්තුමා පැලවත්තටම ගිහින් ටිල්වින් හමුවී සාකච්ඡා කරයි! I Sri Lanka Latest News

MORE NEWS

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

Load More
ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගම්පහ සජබ සංවිධානය පන්දම් පත්තු කරගෙන මහ රෑ පාරට බසී! VIDEO I Sri Lanka Latest News

ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ගම්පහ සජබ සංවිධානය විසින් පන්දම් දල්වමින් උත්ඝෝෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට කටයුතු කර තිබිණ.Sri Lanka...

Read more
ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ආචාර්ය පූජ්‍ය වල්පොළ විමලඥාන නා හිමියන්ට මහා විහාර වාංශික ශ්‍රී ලංකා අමරපුර අරියවංස සද්ධම්ම යුත්තික පාර්ශ්වයේ ශ්‍රීමත් මහා නායක ධූරයට අදාළ සන්නස්පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට විපක්ෂනායක සජිත් එක්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

දකුණේ බලයත් සජබය ප්‍රමුඛ විපක්ෂය අල්ලන්න පටන් ගනී! අක්මීමනින් 50ක් දිනයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ අසනීප වෙයි! ජාතික රෝහලට ඇතුළත් කරයි! I Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

‘මදුසංඛ’ පච්චයෙන් කොටුකරගත් ග්‍රේට් වෙස්ටර්න් මිනීමරුවා! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper