ජාතික ජන බලවේගයට බලය හිමි ඌවපරණගම ප්‍රාදේශීය සභාවේ අයවැය පරාජයට පත්ව තිබේ.Sri Lanka Latest News
ඌව පරණගම ප්‍රාදේශීය සභාවේ සභාපති දිනදාස රත්නායක මහතා විසින් අයවැය ඉදිරිපත් කර ඇති අතර, එහිදී අයවැයට පක්ෂව ජාතික ජන බලවේගයේ සභිකයින් 20 දෙනාම ඡන්දය ලබාදී ඇත.
මෙහිදී අයවැයට විපක්ෂව එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, පොදුජන එක්සත් පෙරමුණ, පොදුජන එක්සත් පෙරමුණ, සර්වජන බලවේගය හා පෙරටුගාමී පක්ෂය සිය ඡන්දය භාවිත කර තිබුණි.
ඒ අනුව වැඩි ඡන්ද 1කින් ඌවපරණගම ප්‍රාදේශීය සභාවේ අයවැය ආණ්ඩුව පරාජයට පත්ව තිබේ.










