• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කත්නෝරුවේ හාමුදුරුවන්ට ගහන්නයි යන්නේ! Sri Lanka Latest News

November 15, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
කත්නෝරුවේ හාමුදුරුවන්ට ගහන්නයි යන්නේ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ දිනවල තරුණ තරුණියන් අතර සහ සමාජ මාධ්‍යවල ජනප්‍රියතම ධර්ම දේශකයාණන් වහන්සේ නමක් බවට පත්ව සිටින පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම ස්වාමින්වහන්සේ ඉලක්ක කරගෙන කිසියම් සංවිධානාත්මක පිරිසක් විසින් අවලාදාත්මක ප්‍රචාරයක් සමාජ මාධ්‍ය හරහා ආරම්භ කොට තිබේ.Sri Lanka Latest News

ඒ අනුව පූජ්‍ය කත්නෝරුවේ සිරිධම්ම හිමියන් ඉලක්ක කොට විවිධ අසත්‍ය තොරතුරු සහ මඩ අවලාද සඳහන් පෝස්ට් රැසක් සමාජ මාධ්‍යයට මුදාහැරීමට කිසියම් කණ්ඩායමක් කටයුතු කොට ඇත.

බොහෝ දෙනාගේ විශ්වාසය වී ඇත්තේ ඉතා කෙටි කාලයක් තුළ අදහාගත නොහැකි වේගයෙන් තරුණ පිරිස් සහ බෞද්ධ ජනතාව අතර කත්නෝරුවේ සිරිධම්ම හිමියන් ජනප්‍රිය වීම දරාගත නොහැකි කිසියම් පිරිසක් විසින් මෙම අවලාද සහිත පෝස්ට් සහ ප්‍රකාශ සමාජ මාධ්‍යයට මුදාහැර ඇති බවකි.

ඒ අනුව ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වගකිව යුතු පාර්ශ්වයන්ට පැමිණිලි කිරීමටද තරුණ පිරිස් සූදානමින් සිටින බවක් දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

ටෙලිද සිනමාවද මට අදාළ නෑ…! මම දිනාගත්තු ලොකුම දේ එයාලාගේ විශ්වාසය…! Sri Lanka Latest News

Next Post

BMICH එකේ ‘කැදැල්ල Art of Living 2025’ ප්‍රදර්ශනය සජිත් අතින් විවෘත‌ වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍ය එම්.කේ.ඩී....

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper