• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වතු ජනතාවට රුපියල් 400ක් වැඩි කිරීම සතුටුයි! හැබැයි ඒ මදි..! වගා නොකළ මුඩු ඉඩම් වතු ජනතාවට පවරා දෙන්න! විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් වතු ජනතාවට තවත් සහන ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

November 14, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
ආණ්ඩුවට-කතානායකට උත්තර දෙන හැටි කතා කරන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂය පාර්ලිමේන්තුවේදී විශේෂ සාකච්ඡාවක! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජය යෝජනා කර ඇති ආකාරයට වතු ප්‍රජාවගේ වත්මන් වැටුප වන රු. 1350ට රු. 400ක් එනම් රු. 200ක් වතු සමාගම්වලින් සහ රු. 200 රජයෙන් ලබා දීමට තීරණය කර ඇති බවත් ඛේදනීය ජීවිතයක් ගෙන යන වතු ප්‍රජාවට මෙම රු. 400ක වැටුප් වැඩි කිරිම ගැන සතුටු වන නමුත් එම ප්‍රමාණය තවත් වැඩි විය යුතු බවත් සමගි ජන බලවේගය විශ්වාස කරන ආකාරයට මීට වඩා වැඩි ප්‍රතිපාදනයක් වෙන් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

වතු ප්‍රජාව වෙනුවෙන් වැටුප් වැඩි කිරීම විය යුතු ආකාරය ගැන විවිධ මතිමතාන්තර ඇති බවත් මේ නිසා වතු ප්‍රජාවට මුදල් ලැබේ නම් එය හොද හා සාධනීය දෙයක් බවත් රජයකට මේ ආකාරයෙන් මුදල් වෙන් කළ හැකි බවත් කොරෝනා කෝවිඩ් සමයේ එක්සත් රාජධානි රජය කඩාවැටුණු ගරා වැටුණු ව්‍යාපාරවල සේවය කරන අයගේ වැටුප් වැඩි කිරීමට මුදල් වෙන් කළ බවත් මේ ආකාරයෙන් මුදල් වෙන් කිරීමේ ගැටලුවක් නොමැති බවත් වතු ප්‍රජාව ශක්තිමත් කළ යුත්තේ මුදල් ප්‍රතිපාදනවලින් පමණක් නොව ඔවුන්ට වතු ක්ෂේත්‍රයේ ඇති මුඩු ඉඩම් වගා කිරීමේ අයිතිය ලබා දී කුඩා තේ වතු හිමියන් ලෙස නිර්මාණය කරන ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

වතු ප්‍රජාව වෙනුවෙන් අයවැයෙන් වෙන් වූ මුදල සම්බන්ධයෙන් දුර්මතයක් නිර්මාණය වී ඇති මොහොතක ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදු කිරිමට අද පාර්ලිමේන්තුවේ දී උත්සාහ ගත් අවස්ථාවේ අයට ඉඩ නොලැබුණු නිසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් මෙම යෝජනාව සිදු කරන ලදී.

අද වන විට වතු ක්ෂේත්‍රයේ 60-70%ක ඉඩම් අයිතිය ඇත්තේ රාජ්‍ය හා පෞද්ගලික සමාගම් සතුව වුවත් ඔවුන් රාජ්‍ය තේ නිෂ්පාදනයට 30%ක් වැනි අඩු දායකත්වයක් ලබා දෙන බවත් 30%ක් වැනි ඉඩම් හිමිකාරීත්වය ඇති කුඩා තේ වතු හිමියන් රටේ තේ නිෂ්පාදනයට 60-70%ක දායකත්වය ලබා දෙන බවත් වගා නොකළ මුඩු ඉඩම් රාජ්‍ය හා සමාගම්වල ඇති නිසා මේවා රැකියා විරහිත තරුණයන්ට සහ වතු ප්‍රජාවට ලබා දීම තුළ ඔවුන්ට ඉඩම් අයිතියක් ලැබීම, තේ නිෂ්පාදනය වැඩි වී රටේ ආර්ථීකයට එය විශාල බලපෑමක් සිදු කිරීමක් වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එබැවින් රු. 1350ක තවත් රු. 400කින් වැඩි කිරිම ගැන විරුද්ධ නොවන බවත් වඩාත් කැමති වන්නේ එම රු. 400 වතු සමාගම් විසින් ක්‍රියාත්මක කිරීම බවත් ඊට අමතරව වගා නොකළ මුඩු ඉඩම් මේ අයට ලබා දී වගා කටයුතු සිදු කිරිමට අවස්ථාව ලබා දෙන ලෙසත් ඒ තුළින් තමන්ගේම කියා නිවසක් ගොඩනගා ගත හැකි බවත් මෙය සමගි ජන බලවේගයේ හා සමගි ජන සන්ධානයේ ස්ථාවරය බවත් ජනාධිපතිවරණ හා මැතිවරණ 2ක මේ ප්‍රතිපත්තිය ඉදිරිපත් කළ බවත් මෙය වලංගු ප්‍රතිපත්තිය බැවින් අනික් අය කියන කතා නොඅසා මේ ගැන අවධානය යොමු කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

SendShareShare
Previous Post

භාණ්ඩාගාරය පිරිලා ඉතිරිලා යනවා කියලා ආර්ථික ඔස්තාර්ලා කියපු අයවැය මරික්කාර් ඔළුවෙන් හිටවයි! පටන් ගන්න කොටම වට්ටලා දාපු විපක්ෂයේ අයවැය විවාදය විනාඩි 23න් මරික්කාර් උඩටම උස්සලා ගනී! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුර ගැන පාකිස්තාන පාර්ලිමේන්තුවේදීත් ලොකු කතාවක් යයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.