• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Uncategorized

වෙලාවකට මට හිතෙනවා මමත් ඉන්නේ හීනෙක කියලා…! නළුවෙක් වෙන්න ඇවිත් ඩිරෙක්ටර් පුටුව අල්ලපු හසිත…! සිහිනෙක තනිවෙලා අධ්‍යක්ෂ හසිත රාජපක්ෂ! Sri Lanka Latest News

November 15, 2025
in Uncategorized
Reading Time: 2 mins read
A A
වෙලාවකට මට හිතෙනවා මමත් ඉන්නේ හීනෙක කියලා…! නළුවෙක් වෙන්න ඇවිත් ඩිරෙක්ටර් පුටුව අල්ලපු හසිත…! සිහිනෙක තනිවෙලා අධ්‍යක්ෂ හසිත රාජපක්ෂ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අද අපි මේ හඳුන්වා දෙන්නේ අලුත් කෙනෙක්. ඒ ‘සිහිනෙක තනිවෙලා’ ආදරණීය ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා. ඔහු නමින් හසිත රාජපක්ෂ. තමන්ගේ කුලුඳුල් ටෙලි නිර්මාණය ගැන හසිත ‘මව්රට’ හාට් අප සමග ප්‍රථම වතාවට කතා කළේ මේ විදියටයි.Sri Lanka Latest News

හසිතගේ සිහිනය සැබෑ වුණා නේද?
‘සිහිනෙක තනිවෙලා’ මගේ කලුඳුල් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය. ඒ හරහා කාලෙක ඉඳලා මගෙ තිබුණු බලාපොරොත්තුව ඉටුවුණා. ඒ ගැන ගොඩක් සතුටුයි.
එක රැයකින් ජනප්‍රිය වුණු අධ්‍යක්ෂවරයෙක් ලෙස ඔබව හඳුන්වන්න පුළුවන්?
ඔබේ ඒ හැඳින්වීමට මම මෙය අවස්ථාවක් කරගෙන ස්තුතිය පුදකරනවා. ‘සිහිනෙක තනිවෙලා’ ටෙලිනාට්‍යයට එන ප්‍රතිචාර දෙස බලන විට මටත් ගොඩක් සතුටුයි. වෙලාවකට මට හිතෙනවා සිහිනෙක මමත් තනිවෙලා දකින සිහිනයක්ද මේ කියලා. ඒ කොහොම වුණත් මම වසර ගණනාවක් මේ ක්ෂේත්‍රයේ ලබපු අත්දැකීම් එක්ක ඩිරෙක්ටර් පුටුවක ඉඳගෙන ප්‍රවීණ ශිල්පීන්ගේ දක්ෂතාවන් හසුරුවන්න මට අවස්ථාව ලැබීම සතුටක්.
‘සිහිනෙක තනිවෙලා’ නිර්මාණය හැදුණු විදිය ගැන කතා කළොත්?
තිමිර උඩලමත්ත තමයි මට කතා කළේ ටෙලිනාට්‍යයක් කරමු කියලා. ‘සිහිනෙක තනිවෙලා’ තිර පිටපත ඔහුගේ. මට මේ පිටපත භාරදීලා කාලයක් තිබුණා. පසුව අපි සියලු දෙනා කතාබහ කරලා සතියක් ඇතුළත ටෙලිනාට්‍යය කරන්න සූදානම් වුණා. තිමිර උඩලමත්ත සහ ඉරේෂා සඳමාලි තමයි ‘සිහිනෙක තනිවෙලා’ ටෙලිනාට්‍යය නිෂ්පාදනය කරන්නේ. චරිතයට ගැළපෙන ශිල්පීන් අපි තෝරගෙන ඉතා සුළු කාලයක් තුළ වැඩකටයුතු කළා. ලස්සන ආදරණීය අවුට්පුට් එකක් අවසානයේ මේ විදියට අපිට දෙන්න පුළුවන් වුණා.
අභිලාෂිගේ බස් එකක් පැදිල්ල ගැනත් ගොඩක් දෙනෙක් කතා වෙනවා?
ඇත්තටම ඒ රූපරාමු දැක්කට පස්සේ ඒ ගැන ගොඩ දෙනෙක් කතාබහ කළා. නිකිණිගෙ චරිතයට රඟපාන අභිලාෂි සත්තුෂිනි ඒ අභියෝගය භාරගත්තා. අපිටත් තිබුණු ලොකු අභියෝගයක් වුණේ ඒක. හැබැයි ඉතා සුළු කාලයක් තුළ ඇය ඒ පුහුණුවීම් අවබෝධ කරගෙන ප්‍රධාන පාරේ පවා බස් එක පදවගෙන ගියා. ඇය නව පරපුරේ ඉතා දක්ෂ රංගන ශිල්පිනියක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්.
හිමාලිට අනතුර සිදුවුණෙත් මෙහි රූගත කිරීම් අතරතුර නේද?
ඔව්. ඇත්තටම එදා අපිත් බයවුණා. ඒක වෙන අවස්ථාවේ මම හිටියේ ෂූට් එකේ. ඇය මේකප් කරලා පඩිපෙළක් බහිනකොට තමයි ඒ අනතුර සිදුවුණේ. ඇය යකඩ ගැහැනියක්. ඇය ඒ වෙලාවේ පොඩි වෙලාවක් දෙන්න කියලා විතරයි කිව්වේ. පසුව හිමාලි අක්කා විවේක අරගෙන එදා දවසේ ෂූටින් කරලා තමයි ගෙදර ගියේ. මම ඒකයි කලින් කිව්වේ පවුලේ පිරිසක් වගේ හරිම එකමුතුවෙන් සියලු චරිත මේ නිර්මාණය වෙනුවෙන් ලොකු කැපකිරීමක් කළා කියලා.
දැන්ම තව වැඩකට අතගහන එකක් නැති වෙයිද?
මම මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ නළුවෙක් වෙන්න හිතාගෙන. කොහොම හරිම ඒක වෙනස් වුණා. පසුකාලීනව සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස ටෙලිනට්‍ය රැසක වැඩ කළා. පසුකාලීනව මගේ හිතවත් හැමෝම මට කිව්වේ උඹ දැන් ඩිරෙක්ටර් පුටුවේ ඉඳගන්න කාලේ හරි කියලා. ඉතින් ඒ සියලු දෙනාගෙන් ලැබුණු තල්ලුවත් එක්ක මම සුදුසුම කාලේ නිර්මාණයක් කරන්න ඉඳගත්තා. දැනටමත් ටෙලිනාට්‍ය දෙකක් කිරීමට නිෂ්පාදකවරුන් මට කතාකරලා තියෙනවා.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

මහබැංකු කොල්ලය – ඇමෙරිකාවේ රාජපක්ෂ වත්කම්! ආණ්ඩුව හොර රහසේ ලොකු ගේමක් පටන් අරන්! Sri Lanka Latest News

Next Post

නවදිල්ලි බෝම්බයේ රස්නය යන්නත් කලින් කාශ්මීර ශ්‍රීනගර්වල නව්ගම් පොලිස් ස්ථානයේත් පිපිරීමක්! Sri Lanka Latest News

MORE NEWS

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

Uncategorized

දුප්පත් මිනිස්සුන්ට දෙන අස්වැසුමෙනුත් ගැහිල්ලක් ගහලා! මේක පුදුම රටක්! VIDEO I Sri Lanka Latest News

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News

‘සමාජ මාධ්‍ය රටට අහිතකරයි! අධිකාරියක් මගින් පාලනය කළ යුතුයි!’ රනිල් මෑතකදී පත්කළ වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා මුට්ටිය දාලා බලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ව්‍යාපාරිකයෙක්ගෙන් මිලියනයක අල්ලසක් අරන්! හිටපු ඇමැති ලක්ෂ්මන් යාපාට මහාධිකරණයේ නඩු පවරයි!  I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Uncategorized

ගැහුවාට විරෝධය! අමෙරිකානු සාම සාකච්ජාවලින් ඉරානය ඉවත් වෙයි! I Sri Lanka Latest News

තවත් ජංජාලයක්! ආණ්ඩුව ඩිජිටල් ID ටෙන්ඩරය බ්ලැක්ලිස්ට් වෙච්ච ඉන්දීය සමාගමකට දෙන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Uncategorized

O/L කරලත් ඉවරයි! A/L කරලත් ඉවරයි! අවුරුදු තුනහමාරක් ගිහිල්ලත් තවම සිසුන්ට ID එක ඇවිත් නෑ! දෙපාර්තමේන්තුවත් සද්ද නෑ! I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

2026 ජූලි 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රාජ්‍ය මුදල් කාරක සභාවේ වාර්තාව මඟින් අනාවරණය කර ඇත්තේ 2025 නොවැම්බර් සිට...

Read more
හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.