ජවිපෙ ප්‍රමුඛ මාලිමා ආණ්ඩුව මේ වනවිට ධනපති පංතියේ ආර්ථික ප්‍රතිපත්ති පිළිගෙන ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය දෙල්කද පොළ බූඹියේදී ඉල්මහ විරුවන් සමරමින් අවධාරණය කළේය. Sri Lanka Latest News
එහි දේශපාලන මණ්ඩල සභික චමීර කොස්වත්ත මහතා සදහන් කළේ ජවිපෙ සමරන රෝහණ විජේවීරයන් සහ පෙරටුගාමීන් සමරන රෝහණ විජේවීරයන් දෙදෙනකු යැයි කියාය.
එසේ නම් රෝහණ විජේවීර ඇතුළු ජවිපෙ සාමාජිකයන් දිවිපිදුවේ ඇයිදැයි යනුවෙන් කොස්වත්ත මහතා ජවිපෙන් ප්‍රශ්න කර සිටියේය.










