• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

DFCC බැංකුව ලොකු පිම්මක් පනී! ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ බිලියන 3.7ක ලොකු කොටසක් අරගනී! I Sri Lanka Latest News

November 12, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
DFCC බැංකුව ලොකු පිම්මක් පනී! ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් බැංකුවේ බිලියන 3.7ක ලොකු කොටසක් අරගනී! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කීර්තිමත් ගෝලීය බැංකු සමාගමක් වන ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුවේ මෙරට Wealth සහ Retail මුල්‍ය සේවාවන් අත්පත් කර ගැනීමට DFCC බැංකුව අද (12) දින ගිවිසුමකට එළඹ තිබේ.Sri Lanka Latest News

ඒ අනුව මෙම යෝජිත ව්‍යාපාර අත්පත් කර ගැනීම හරහා ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව විසින් මෙරට ක්‍රියාත්මක කළ ප්‍රමුඛ බැංකුකරණ සේවා, ක්‍රෙඩිට් කාඩ්පත්, පුද්ගලික ණය දීම්, තැන්පතු, සුළු හා මධ්‍ය පරිමාණ බැංකු සේවාවන් DFCC බැංකුව යටතට පත්වනු ඇත.

මේ සම්බන්ධයෙන් DFCC බැංකුව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දෙමින් සඳහන් කරන්නේ මෙය රු. බිලියන 3.7ක ගනුදෙනුවක් බවයි.

ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව මෙරට නිරත මෙහෙයුම් අංශ කිහිපයකින් ඉවත් වීමට තීරණය කර තිබෙන බව පසුගිය මාර්තු මාසයේ දී නිවේදනය කර තිබුණි. සිය සමූහයේ මූලෝපායික තීරණයක් ලෙසින් ශ්‍රී ලංකාවේ Wealth සහ Retail අංශ විකිණීම වෙනුවෙන් අවස්ථාවක් සොයමින් පසුවන බවත්, ඒ සඳහා මාස 15 – 18 ක පමණ කාලයක් ගතවනු ඇති බවත්, මේ සම්බන්ධයෙන් සිය ගනුදෙනුකරුවන් වෙත දැනුම්දීමක් කරමින් ස්ටෑන්ඩර්ඩ් චාර්ටඩ් බැංකුව එහිදී කියා සිටියේය.

SendShareShare
Previous Post

‘බල්ලෝ.. බූරුවෝ… …….තො!’ අද ලංකාවෙ පාර්ලිමේන්තුවේදී අහන්නට ලැබුණු මනරම්.. උත්කෘෂ්ට වචන කිහිපයක්…! VIDEO I Sri Lanka Latest News

Next Post

කුඩු විකුණන පාතාලයෙක් ජනාධිපතිතුමාගේ ගමට අල්ලපු ගමේ අහිංසක ව්‍යාපාරිකයකුගෙන් කෝටියක කප්පමක් ඉල්ලයි! දැන් කෝටි ගාණක බිස්නස් එක වහලා! සේවකයෝ 35ක් අනාථයි! දරුවො 4 දෙනා මාසයක් තිස්සේ ඉස්කෝලෙ ගිහින් නෑ! කන්න බොන්නවත් අතේ සල්ලි නෑ! මේක නම් හෙණ ගහන අපරාධයක්! බැරිම තැන ව්‍යාපාරිකයා පාතාලයන්ගේ CCTV හඬපට අරන් මාධ්‍ය හමුවට එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper