• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

2025 බුද්ධ ශාසන අමාත්‍යංශයට වෙන් කළ මුදලත් 2026 බුද්ධ ශාසන අමාත්‍යංශයට වෙන් කළ මුදලත් කීයද? වහාම පාර්ලිමේන්තුවට කියන්න! විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි! VIDEO I Sri Lanka Latest News

November 12, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 2 වැනි පරිච්ඡේදය මගින් ශ්‍රී ලංකා ජනරජයේ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන බවත් අනෙකුත් සියලුම ආගම්වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කරන අතරම බුද්ධශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් විය යුතු බවට එහි සඳහන් බවත් බුද්ධශාසනය මෙන්ම එහි චිරස්ථිතිය වෙනුවෙන් කටයුතු කරන සංඝයා වහන්සේලා ආරක්ෂා කිරීමත් චිරාත්කාලයක් පැවැත ආ සග පරපුරේ පිළිවෙත් හා එහි උරුමයන් ආරක්ෂා කිරීමත් රජයේ මුඛ්‍ය පරමාර්ථය විය යුතු වුවත් වත්මන් රජය එම සංස්කෘතික උරුමයන් නොසලකා හැර කටයුතු කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමෙන්තුවේ දී පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

1979 අංක 64 දරන පිරිවෙන් අධ්‍යාපන පනත සංශෝධනයට කිරීමට රජය උත්සාහ ගන්නේ නම් එම යෝජිත සංශෝධන ඉදිරිපත් කරන ලෙසත් මෙම පනත සංශෝධනයට පසුබිම් වූ කරුණු කාරණා ඉදිරිපත් කරන ලෙසත් මේ පනත සංශෝධනය හරහා කෘත්‍යාධිකාරි හිමිවරුන්ට පනත මගින් ලබා දී ඇති වරප්‍රසාද අහෝසි කිරිමට රජය උත්සාහ ගන්නේද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

එසේම පිරිවෙන් හි ඉගැන්වීම් කරන ගිහි ආචාර්යවරුන් වෙනුවෙන් පිරිවෙන් අධ්‍යාපන පනතට පටහැනි බලතල හෝ වරප්‍රසාද ලබා දීමට රජය උත්සාහ කරන්නේ නම් ඊට පාදක වු කරුණු ඉදිරිපත් කරන ලෙසත් පිරිවෙන් අධ්‍යාපනය සම්ප්‍රදානුකූල ඉගැන්වීමෙන් බැහැරව ක්‍රියාත්මක වන නිසා පැහැදිලි පිළිතුරක් දෙන ලෙසත් පිරිවෙන් අධ්‍යාපනයේ විෂය නිර්දේශ සංශෝධනය යෝජිත වැඩපිළිවෙළත් මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සිදු කරන විෂයන් සහ කාලරාමුව ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

තවද බුද්ධශාසනය රැක ගැනීමට කැපවෙන ශාසනලැදි භික්ෂූන් වහන්සේලා ආරක්ෂා කර ගැනීමට රජය සතු වැඩපිළිවෙළත් බුදුදහමට අගෞරව වන අයුරින් හැසිරෙන භික්ෂූන්ලා ශාසනයෙන් ඉවත් කිරිමට රජය සතු වැඩපිළිවෙළ මෙන්ම ඊට අදාළ පවතින නීති ශක්තිමත් කිරිමට ගෙන ඇති පියවරත් ඉදිරිපත් කරන ලෙස පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ විවිධ පාර්ශ්වකරුවන්ගේ අනුග්‍රහ මත බුදුදහම විකෘති කරන අය සිටින නිසා මේ සම්බන්ධයෙන් රජය පියවරක් ගත යුතු බවයි.

1931 අංක 19 දරන බෞද්ධ විහාර හා දේවාලගම් ආඥා පනතේ 41 සහ 42 වගන්ති මගින් සග පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් ලබා දී ඇති නිත්‍යානුකූල ආරක්ෂාව ප්‍රමාණවත්ද කියා රජය දැක්විය යුතු බවත් මේ වගන්ති සංශෝධනයට රජය සතු වැඩපිළිවෙළ ඉදිරිපත් කරන ලෙසත් මේ වගන්ති සංශෝධනය කර සග පරපුරට ලබා දෙන ආරක්ෂාව ශක්තිමත් කරන ලෙස මහනායක හිමිවරුන් පවා ඉල්ලීම් කර ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේම 2025 වසරේ බුද්ධශාසන අමාත්‍යාංශයට වෙන් කළ මූල්‍ය ප්‍රමාණය සහ එහි භෞතික හා මුල්‍ය ප්‍රගතියත් 2026 වසරේ දී මේ අමාත්‍යාංශය යටතේ බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාත්මක කරන වැඩසටහන් හා ඒ වෙනුවෙන් වෙන් කළ ප්‍රතිපාදන ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පෙන්වා පැවසීය.

SendShareShare
Previous Post

අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත්තා! මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප දුන්නා! ප්‍රසන්න රණතුංග ගෙදර ගියා! I Sri Lanka Latest News

Next Post

අන්න නොරොච්චෝල පොලිසියේ OIC ෆෝන් එකෙන් සල්ලි ඉල්ලන වොයිස් කට් එකක් එළියට ඇවිත්! එයා තමයි ඒ පැත්තේ මත්ද්‍රව්‍යවලට සහාය දෙන්නේ! කිසිම ඇක්ෂන් එකක් අරගෙන නෑ තවම! රිෂාඩ් රාජ්‍ය ආරක්ෂක නියෝජ්‍ය ඇමැතිට පාර්ලිමේන්තුවේදී පැමිණිල්ලක් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.