• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දකුණ හෝදලාම යන ලකුණු! ලංකාවේ විශාලතම සමූපාකාරය වන බෙරලපනාතරිනුත් මාලිමාවට දරුණු පරාජයක්! සජබය ප්‍රමුඛ විපක්ෂයට 84යි! මාලිමාවට 15යි! I Sri Lanka Latest News

November 10, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
පාර්ලිමේන්තුවේ ආචාර්ය-උපාධි සටන අස්සේ උණුසුම් ඡන්ද සටනකින් මොරටුවේදී ජාජබය පරදා සජබය දිනයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාවේ විශාලතම සමූපකාරය වන බෙරලපනාතර සමූපේ ඡන්ද විමසීමේදී 84ට 15ක් ලෙස ජයග්‍රහණය කිරීමට පොදු විපක්ෂය සමත් විය.Sri Lanka Latest News

හක්මන හා දෙනියාය ආසන වල කොටස් සහිත මෙම සමූපකාරයේ ඡන්ද හිමි සාමාජිකයින් ප්‍රමාණය 51,000ට අධිකය.

මෙම සමූපකාර ප්‍රතිපලය යනු මාතර දිස්ත්‍රික්කයේම ප්‍රතිපලය ලෙස හැඳින්විය හැකිය.

ඡන්දයට පස්ගොඩ ප්‍රා.සභාවේ මාලිමාවේ සභාපති වන විජිත රන්ගමගේ නියෝජනය කරන කොට්ඨාසයත් අන්ත පරාජයකට ලක්වී ඇත.

මැයි මාසයේ පැවැත්වූ පළාත් පාලන ඡන්දයෙන් මෙම සමූපකාර බල ප්‍රදේශයට අයත් පස්ගොඩ ප්‍රා.සභාව මාලිමාව 48%ක් ලබාගත් අතර හක්මන ප්‍රා.සභාව 45%ක් ගෙන මාලිමාව ජයග්‍රහනය කරන ලදි.

මෙම සමූපකාරය ජයග්‍රහනය මාලිමාවට කෙතරම් වැදගත්ද කිවහොත් පසුගිය සතිය තුල හඳුන්, ගාල්ලෙ නලීන් ඇතුලු ඇමතිවරු සහ මන්ත්‍රීවරු ගෙවල් ගානෙ කැන්වසින් ගොස් තිබිණ.

නිලවරණය අවස්ථාවට වෙනත් ආසන වල ජවිපෙ සාමාජිකයින් බස් රථ 20ට අධික ප්‍රමාණයක් මගින් ගෙනැවිත් අවසන් මොහොතෙත් බලපෑම් කළ බවටත්, විපක්ශයේ අපේක්ශකයින් බියගැන්වීමට උත්සහ කළ බවටත්, ඡන්ද දායකයින්ට ගෙදරටම ප්‍රවාහන පහසුකම්ද ලබා දුන් බවටත් චෝදනා එල්ල වී තිබේ.

මෙතරම් උත්සහ කරලත් කාරක සභිකයින් 99ක් තෝරා ගැනීම සඳහා අද පැවැත්වූ නිලවරණයෙන් 84ක් ඒකාබද්ධ විපක්ෂයටත්, 15ක් ආණ්ඩුවේ මාලිමාවටත් ලෙස මාලිමාවට අන්ත පරාජයක් අත් කරදී ඇත.

SendShareShare
Previous Post

‘රටවැසි විපක්ෂය එක්වෙමු..! විමල් අලුත් වැඩක් ගමෙන් පොඩියට පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

Next Post

පොඩි මිනිහාගේ වාහන හීනය තවත් දුරස් වෙයි! ලීසිං අනුපාත ඉහළ දමයි! ලක්ෂ 100ක විට්ස් එකක් ගන්න ලක්ෂ 50ක් අතින් හොයාගන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

Load More
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා පළ කළ අදහස් මෙසේය.Sri Lanka Latest...

Read more
අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.