ඉලංකෙයි තමිල් අරසු කච්චියේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යයන් මහතාගේ පියාණන් වන වෛද්‍ය රාසමානික්කම් රාජපුත්‍රම් මහතාගේ දේහයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද දිනයේදී අවසන් ගෞරව පුද කළේය.Sri Lanka Latest News
එම අවස්ථාවට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැසක් එක්ව සිටියහ.















