• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අයවැය දෙකකින්ම ආණ්ඩුව රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා දෙන පොරොන්දුව කැඩුවා! උපාධි රැකියා 52000ක් තියාගෙනත් උපාධිධාරීන් රැවැට්ටුවා! විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

November 9, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
ඊයේ  මේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී කතා කළා! ආණ්ඩුවෙන් කතාකරන්න ඉඩ දුන්නෙත් නෑ! මෙන්න මේ මිනිස්සු දැනු කොටුවේ අඛණ්ඩ සත්‍යග්‍රහයක් කරනවා! විපක්ෂනායක අද එතනටත් ගිහින් මිනිස්සුන්ගේ දුක සැප සොයා බලයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජනාධිපතිවරණයට පෙර අප රටේ රැකියා විරහිත උපාධිධාරින් 35000ට බලය ලැබුණු පසු රැකියා ලබා දෙන බවට වත්මන් ජනාධිපතිවරයා පොරොන්දු වී එය පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ 72 පිටුවේ සඳහන් කළ බවත් ඒ අනුව උපාධිධාරීන් 20000කට ගුරු වෘත්තිය, විද්‍යා ගණිත තාක්ෂණ ඉංජිනේරුඋපාධිධාරීන් 3000කට ඒ ක්ෂේත්‍රයේ සහ එම ක්ෂේත්‍රයට අයත් නොවන 9000කට තොරතුරු තාක්ෂණ මෙන්ම රේගු විදේශ සේවා ආදී ලෙස රැකියා 3000ක් ලබා දෙන බවට වූ පොරොන්දුව වත්මන් ජනාධිපතිවරයා සහ රජය අයවැය දෙකකදී කඩකර අමතක කර ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ ජනාධිපතිවරයා විසින් රැකියා විරහිත උපාධිධාරීන් නැවත වරක් රැවටීමට ලක් කිරිම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

මේ ආකාරයට බොරු කියා උපාධිධාරීන් රැවටුවේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් රැකියා විරහිත උපාධිධාරීන් ඇන්දවූයේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් ජනාධිපතිවරණයෙන් පසුව මහමැතිවරණයේ දී පවා රැකියා දෙන බවත් ඇමතිකම් ලැබුණු පසු රැකියා දෙන බවට පවසන හඬපට, වීඩියෝ දර්ශන ආදි සියලු සාක්ෂි ඇති බවත් වත්මන් රජය උපාධිධාරීන්ගේ රැකියා විරහිතභාවය උපයෝගී කර ගෙන දිස්ත්‍රික් මට්ටමින් සංවිධාන හදා එම සංවිධානවලට ප්‍රධානීන්ට පත්වීම් දී සෙසු උපාධිධාරීන් අතරමං කර ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

උපාධි රැකියා 52000ක් තියා ගෙනයි රජය මේ රැවටිල්ල කරන්නේ

ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ රජය රැකියා විරහිත උපාධිධාරීන්ට මේ අසාධාරණය කරන්නේ ඇයි ද කියා ප්‍රශ්න කරන බවත් අයවැය කතාවේ දී මහන්තත්ව කමකින් උපාධිධාරීන් ආමන්ත්‍රණය කර ඇති බවත් අගමැතිවරයාගේ අමාත්‍ය මණ්ඩල සටහනක් අනුව 52000ක් උපාධිධාරී රැකියා තිබිය දී රැකියා විරහිත උපාධිධාරීන්ගේ කරපිටින් දේශපාලන බලය ලබා ගත් මේ අය රැකියා විරහිත උපාධිධාරින්ගේ දුක් ගැනවිල්ල පැත්තකට විසි කිරීම ඛෙදනීය බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේක මානසික කෘරත්වයක්

ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කරන්නේ රැකියා විරහිත උපාධිධාරින් මානසික කෘරත්වයට ලක් කිරිම බවත් එවැනි මිලේච්ඡ දෙයක් නොකර මේ අයට රැකියා දෙන ලෙසත් මොවුන් වෙනුවෙන් විපක්ෂය පූර්ණ සහයෝගය ලබා දෙන බවත් අමතර ප්‍රතිපාදන එකතු කිරීමට පරිපූරක ඇස්තමේන්තුවලට සහාය ලබා දෙන බවත් දැන්වත් මේ අයට රැකියා ලබා දෙන ලෙසත් මේ හිස් අයවැයට ශක්තියක් ලෙස උපාධිධාරීන්ට රැකියා ලබා දෙන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වත් රැවටුවා ඇති

දැන්වත් බොරුවෙන් රැවටිල්ලෙන් ඇන්දවිල්ලෙන් රට පාලනය නොකරන ලෙසත් මැතිවරණ 3ක් පුරාවට සිදු කළ මේ පොරොන්දුව ඉටු කර මේ අයගේ බලාපොරොත්තු අභිලාෂ ඉටු කරන ලෙසත් මානසික කෘරත්වයට උපාධිධාරීන් ලක් නොකරන ලෙසත් මෙය රජයේ යුතුකම සහ වගකීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

මාලිමාවට රට කරන්න බෑ! මේක ආණ්ඩුවේ අන්තිම අයවැය වෙන්නත් පුළුවන්! සති ගාණක් ඇතුළේ ඉඳන් එළියට ආපු ශෂීන්ද්‍රත් 21 රැලියට ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

MI 17 හෙලිකොප්ටර් 4ක් අලුත්වැඩියා කරන්න ඩොලර් මිලියන 18ක් වෙන්කරන්න කැබිනට් එක තීන්දු කරයි! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.