• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඝානාවේ රත්තරන් ඩීල් එකකට මන්ත්‍රී හිස්බුල්ලා ඩොලර් මිලියන 2ක් දාලා! අන්තිමේ රත්තරනුත් නෑ! ඩොලර් මිලියන 2ත් නෑ! දැන් වත්කම් ප්‍රශ්නෙකුත් ඇදෙන්නයි යන්නේ! I Sri Lanka Latest News

October 28, 2025
in Exclusive
Reading Time: 1 min read
A A
ඝානාවේ රත්තරන් ඩීල් එකකට මන්ත්‍රී හිස්බුල්ලා ඩොලර් මිලියන 2ක් දාලා! අන්තිමේ රත්තරනුත් නෑ! ඩොලර් මිලියන 2ත් නෑ! දැන් වත්කම් ප්‍රශ්නෙකුත් ඇදෙන්නයි යන්නේ! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා දැවැන්ත මූල්‍ය වංචාවකට හසුව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය උපුටා දක්වමින් මෙරට මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.Sri Lanka Latest News

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින මන්ත්‍රීවරයා මෙම වංචාවට හසුව ඇත්තේ 2023 වසරේ දී බව පැවසේ.

විශාල රත්‍රන් තොගයක් ලබාදිය හැකි බව පවසමින්, දකුණු අප්‍රිකානු රාජ්‍යයක් වන ගානාවේ පුරවැසියන් කිහිප දෙනෙකු මන්ත්‍රීවරයාගෙන් ඩොලර් මිලියන දෙකක මුදල් ප්‍රමාණයක් වංචාකර තිබේ.

වංචාසහගත ලෙස මන්ත්‍රීවරයාගෙන් අති දැවැන්ත මුදල් කන්දරාවක් ලබා ගන්නා ලද සැකකරුවන්, මේ වන විටත්, එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බව පැවසේ.

SendShareShare
Previous Post

වැලිගම සභාපති මරන්න ගහපු ගේම් එකේ මුල-මැද-අග සියල්ල හෙළිකරගනී! මහමොළකරු ඕමාන පොලිස් අත්අඩංගුවේ ඉන්න හරක් කටාගේ ප්‍රධාන ගෝලයෙක් වෙන මිදිගම චූටි! තුවක්කුව දුන්නේ ලසන්තව මරන්න විනාඩි 10කට කලින්! ලක්ෂ 15ක සල්ලි බෑග් එක අතටම ගෙනත් දීලා! වෙඩික්කරු අල්ලා ගත්තේ AI තාක්ෂණයෙන් හදපු ෆොටෝ එකකින්! ගේමට සම්බන්ධ අනෙක් අය රටින් පැන්න අපරාධකරුවන්ගේ ලයිස්තුවේ නැති අයලු! I Sri Lanka Latest News

Next Post

ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය විශ්‍රාම ගනී! I Sri Lanka Latest News

MORE NEWS

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News
Exclusive

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

Exclusive

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

Load More
නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

රාත්‍රී කාලයේ මහ කැලෑවක් මැද තියෙන ගල් ගුහාවක් ඇතුළට වෙලා, ගින්දර ගොඩක් වටකරගෙන බයෙන් ගැහෙමින් ඉන්න මිනිස්සු රංචුවක් ගැන මොහොතකට...

Read more

එක එක රස සිගරට් හදපු CTC සමාගමට අභියාචනාධිකරණයෙන් තහනමක්! Sri Lanka Latest News

ප්‍රේමකීර්ති මරා දැම්මේ අද වගේ දවසක රෑ 8.30ට! I Sri Lanka Latest News

තරු පොකුරකට එළිය දුන් අවුරුදු 42දී නිවා දැමූ තනි තරුව! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper