• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැන් මන්ත්‍රීවරුන්ට මහජන දිනය තියන්න වෙන්නේ කනත්තේ ඉඳලයි! සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ 17 වන අදියර අරන් සජිත් උතුරු කොළඹ ලුණුපොකුණට යයි! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්… රටම ආවරණය කරන වැඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News

October 26, 2025
in Exclusive
Reading Time: 15 mins read
A A
දැන් මන්ත්‍රීවරුන්ට මහජන දිනය තියන්න වෙන්නේ කනත්තේ ඉඳලයි! සජබ සාමාජික ප්‍රවර්ධන වැඩසටහනේ 17 වන අදියර අරන් සජිත් උතුරු කොළඹ ලුණුපොකුණට යයි! ග්‍රාම සේවා වසම් 14,021ක්… කුඩා ගම්මාන 50,964ක්… රටම ආවරණය කරන වැඩක්! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට ජනතාව ක්‍රමයේ වෙනසක් බලාපොරොත්තු වෙලා 76 වසරක් රට විනාශ කරපු රටාව වෙනස් කරනවා කියා ජවිපේ ආණ්ඩුවක් ගෙන ආ බවත් ඒ නිසා අද ජවිපේ ජනාධිපති, 159ක 2/3ක පාර්ලිමේන්තු බහුතරය සහ නගර සභා ඇති නිසා ප්‍රශ්න විසඳන්න බැරි යැයි කිව නොහැකි බවත් මේ තරම් බලතල තියාගෙන ජනතාවගේ ගැටලු විසඳන්න බැරි ඇයි ද කියා ගැටලුවක් ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද උතුරු කොළඹ ලුණු පොකුණ ප්‍රදේශයේ පැවැති ජන හමුව සහ සමගි ජන බලවේගයේ සාමාජික ප්‍රවර්ධන වැඩසටහන හා එක්වෙමිනි.

නිවාස නැති ජනතාවට නිවාස ලබා දීමට නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ඇති බවත් මේ කරන්න බලය නැතැයි රජයට හේතු කිව නොහැකි බවත් කයිවාරු නවතා කියපු ආකාරයට වැඩ පෙන්වන්න කිය රජයට කියන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

බලතල උපරිම කියන් සංවර්ධන කටයුතු නොකරන්නේ ඇයි

රටේ සංවර්ධන කටයුතු අනන්තයත් තිබියදී වත්මන් රජය ඒවා පසෙකල රට තුළ පාතාල සංස්කෘතියක් ඇති කර මිනිමරණ සංස්කෘතියක් ඇති කර ජීවිත හානි සිදුවන දැවැන්ත මිලේච්චත්වයකට සමාජය ගොදුරු කර ඇති බවත් අද වන විට ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට හෝ මන්ත්‍රීවරුන්ට මහජන දිනයක්වත් තියන්න බැරි බවත් ජනතා ගැටලු සොයා බලන්නවත් බැරි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ජවිපේ මන්ත්‍රීවරුන්ට නම් මහජන දින පුරුදු නැහැ

ජවිපේ මන්ත්‍රීවරුන්ට නම් මහජන දින පවත්වන පුරුද්ද නැති බවත් ඔවුන් ජනතාව රවටා රටට දුන් එකම දායාදය වන්නේ මිලේච්ඡත්වය ඝාතන සංස්කෘතියක් බවත් මේ සෑම ඝාතනයක් පිටුපසම මේ මිනිමරු සංස්කෘතියට දොරටු විවර කර දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළි ගන්නා බවත් වැලිගම සභාපතිවරයාගේ ඝාතනය එයට උදාහරණයක් බවත් ඔහුගෙන් සභාපතිකම උදුරා ගන්න අවස්ථා ගණනාවක් උත්සාහ කළ බවත් බොරු රගපැම් ඉදිරිපත් කර සභාවේ වැඩකටයුතුවලට බාධා කළ බවත් ජීවිත තර්ජන ඇති බවට පොලිස්පතිවරයාට ලිඛිතව දැන්වුවත් ආරක්ෂාව නොදුන් බවත් මෙවැනි තත්ත්වයක් උඩ මහජන නියෝජිතයන්ගේ ද ජීවිත අනතුරේ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කනත්තේ සිට ජනතා සේවය කරන්න බැහැ

මහජන නියෝජිතයන්ට කනත්තේ සිට ජනතා සේවය කළ නොහැකි බවත් ජනාධිපතිවරයාගේ වගකීම ජනතාවගේ ජීවිත රැක ගැනීම බවත් එය කළ යුතු බවත් මේ පාතාලය මර්දනය කළ යුතු බවත් පාතාලය නැති කරනවා කියා මහජන නියෝජිතයන් මරා දැමිය නොහැකි බවත් අද රටේ ඇත්තේ කැලැ නීතිය බවත් එයට ඉඩදිය නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

මේකනම් බලන්නම වටින චිකාගෝ ස්ටයිල් එකේ පොලිස් මෙහෙයුමක්! ‘නවත්තපාන්… නවත්තපාන්.. වෙඩි තියනවා උඹට..!’ පොලිසියෙන් පන්නද්දී නවත්වන්නේ නැතිව පේමන්ට් උඩින් දාගෙන වාහනත් හප්පගෙන රෝන් සයිඩ් ගිය KDH වාහනයක් විනාඩි 10ක් විතර පස්සෙන් පන්නලා නවත්තගත්ත පොලිස් මෙහෙයුම! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ පළාත් සභා ඡන්ද තීන්දුව හදිසියේම වෙනස් වෙයි! අයවැයෙන් දෙන්න ගිය සහනත් නවතී! ජවිපෙ ආරක්ෂාකාරීව පන්දුවට පහර දෙන්න තීන්දු කරයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

MORE NEWS

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

බන්ධනාගාරයෙන් ඓතිහාසික වාර්තාවක්! කාන්තාවකට ඉහළම පුටුවක් දෙයි! I Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍ය එම්.කේ.ඩී....

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.