• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුහුදු මාර්ගයෙන් ලංකාවේ පාතාලයන් ඉන්දියාවට පන්නන මහමොළකරු හොයාගනී! දැනටමත් ලොට් එකක් අරන් ගිහින්! I Sri Lanka Latest News

October 21, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
ෂාෆ්ටර්ගේ CCTV හොයාගෙන යද්දී සැක කටයුතු රූපයක් මතුවෙයි! CID පරීක්ෂණ අලුත් මගක් ගනී!
Share on WhatsAppShare on Facebook

මෙරට අපරාධකරුවන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන යන මහමොළකරු පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය අනාවරණය කරගෙන තිබේ.Sri Lanka Latest News

ඒ ඉෂාරා සෙව්වන්දිගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදීය.

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි පසුගිය සෙනසුරාදා කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කිලිනොච්චිය ප්‍රදේශයට හා යාපනයට රැගෙන ගොස් තිබුණි.

ඒ ඇයට සංජීව ඝාතනයෙන් පසුව සැඟවී සිටීමට නවාතැන් සැපයූ ස්ථාන පරීක්ෂා කිරීම සඳහාය.

ඇය එම ප්‍රදේශවල දින 3ක් රැඳී සිට අනතුරුව මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට පලාගොස් තිබුණි.

ඒ අනුව ඇයට නවාතැන් පහසුකම් සැලසූ පුද්ගයන් සිව්දෙනෙකු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇයගෙන් වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී, නීති විරෝධී අයුරින් පුද්ගලයන් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන යන පුද්ගලයෙකු පිළිබඳව අනාවරණ වී තිබේ.

ඔහු සම්බන්ධයෙන් සිදුකළ සොයාබැලීමේදී හෙළිවී ඇත්තේ, මෙරට සිටි අපරාධකරුවන් රැසක් එම පුද්ගලයා විසින් මුහුදු මාර්ගයෙන් ඉන්දියාවට රැගෙන ගොස් ඇති බවය.

අපරාධකරුවන් ඉන්දියාවට රැගෙන යන ජාලයේ මහමොළකරු එම පුද්ගලයා බවට සැකකරන බව පොලීසිය පැවසීය.

සෙව්වන්දි සමග නේපාලයේදී අත්අඩංගුවට පත් වූ ජේ.කේ. බායි නැමැත්තා කෙහෙල්බද්දර පද්මේගේ උපදෙස් මත අදාළ පුද්ගලයා සම්බන්ධ කර ඇති බවට මේවන විට හෙළිවී තිබේ.

ඒ අනුව ඔහුව අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ උපදෙස් මත එහි ස්ථානාධිපති එස්.බී. විජේතුංග මහතාගේ මෙහෙය වීමෙන් ක්‍රියාත්මකය.

මේ අතර හික්කඩුව, මහවත්ත ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රියේ නාඳුනන පුද්ගලයෙකු විසින් වෙඩි තබා තිබේ.

නිවෙස හිමි කාන්තාවගේ දරුවන් දෙදෙනා ඉතාලියේ පදිංචිව සිටින අතර පසුගිය දිනක ඉතාලියේ නාපෝලි නගරයේ පැවැති ක්‍රීඩා තරගයක් නැරඹීමේදී ඇති වූ ආරවුලක් මත මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවට සැකකරන බව පොලිසිය පවසයි.

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පත් කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් සිද්ධිය පිළිබඳ විමර්ශන ක්‍රියාත්මක කරයි.

මේ අතර හික්කඩුව ප්‍රදේශයේ කසලගොඩක සඟවා තිබූ පිස්තෝලයක් හා ජීව උණ්ඩ 24ක් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය මගින් සොයාගෙන තිබේ.

එහිදී සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියක් ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පැවසීය.

එලෙස අත්අඩංගුවට ගනු ලැබූ එක් අයෙක් රන්ජිත් නිශාන්ත නම් මේවන විට බන්ධනාගාරව සිටින අයෙකුගේ පුත්‍රයෙකි.

එම පුද්ගලයා පසුගිය සැප්තැම්බර් 1 වැනිදා මිටියාගොඩ ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමට අදාළව බන්ධනාගාරගතව සිටින බවයි පොලිසිය පැවසීය.

ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරාගේ මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

SendShareShare
Previous Post

‘එදා අපි කතා කළානේ මේ ප්‍රශ්නෙ. මං එතකොටත් කිව්වනේ ඒගොල්ලන්ට විරුද්ධව අධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරන්න එපා, ඒගොල්ලන්ට යන්න තැනක් නැති හින්ද කියල. එදා අපි එහෙම එකඟතාවකට ආව නේද?’! මාලිමා මන්ත්‍රීනී ලක්මාලි කට වරද්දාගත්තාද? අධිකරණයට ප්‍රසිද්ධියේ අපහාස කළාද? අධිකරණ සේවා කොමිසමට පැමිණිල්ලක් ඇවිත්! I Sri Lanka Latest News

Next Post

ජපානය අද ලොකු පිම්මක් පනින්න ලෑස්ති වෙයි! ඒක වාර්තාවක්! I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.