• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මාලිමාවේ මන්ත්‍රීවරු පඩිය තමන්ගේ ගිණුම්වලට දමන ලෙස පාර්ලිමේන්තුවෙන් ලිඛිතව ඉල්ලයි! I Sri Lanka Latest News

October 20, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
බේරුවලත් මාලිමාව පරාදයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඇතුළු මැති ඇමැතිවරුන් 48 දෙනකු පාර්ලිමේන්තුව විසින් ලබාදෙනු ලබන ඉන්ධන දීමනාව ලබානොදෙන ලෙස ඉල්ලා ඇත.Sri Lanka Latest News

ඒ අනුව ඉන් 13 දෙනකු මෙම වසරේ (2025) මාර්තු සිට ද, 16 දෙනකු අප්‍රේල් සිට ද, ඉතිරි පිරිස මැයි, ජුනි, ජූලි, අගෝස්තු යන මාසවල පටන් ද ඉන්ධන දීමනාව නවතා දමන ලෙස ඉල්ලා තිබේ.

අමාත්‍යවරුන් වන රාමලිංගම් චන්ද්‍රසේකර, වසන්ත සමරසිංහ, අනිල් ජයන්ත, දම්මික පටබැඳි, නාමල් කරුණාරත්න, උපාලි සමරසිංහ යන මහත්වරුන් පසුගිය සැප්තැම්බර් මස සිට තමන්ට ඉන්ධන දීමනාව අවශ්‍ය නොවන බව පාර්ලිමේන්තුව වෙත දන්වා ඇත.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා ගෙවනු ලබන මාසික වැටුප හා දීමනා ඔවුනගේ නමින් ඇති බැංකු ගිණුම් වෙත ඔවුනගේ ලිඛිත ඉල්ලීම් පරිදි බැර කරන බව පාර්ලිමේන්තුව කියා සිටී.

තොරතුරු දැනගැනීම පනත යටතේ මාධ්‍යවේදී තුෂාර වීරරත්න මහතා විසින් ඉල්ලා ඇති තොරතුරු සඳහා පිළිතුරු සපයමින් පාර්ලිමේන්තුව වෙනුවෙන් පාර්ලිමේන්තු සහකාර මහ ලේකම් සහ තොරතුරු නිලධාරී හංස අබේරත්න මහතා විසින් මෙම තොරතුරු සපයා ඇත.

ඒ අනුව මන්ත්‍රීවරයකුගේ මාසික දීමනාව රු. 54,285 ක්. රුපියල් 1000ක මාසික සංග්‍රහ දීමනාව, රුපියල් 50,000ක දුරකථන දීමනාව, රුපියල් 15,000ක ප්‍රවාහන වියදම් දීමනාව, රුපියල් ලක්ෂක කාර්යාල දීමනාව, රුපියල් 2500 බැගින් වන රැස්වීම් සහ කාරක සභා පැමිණීම් දීමනාව ද ඔවුන් වෙත ලබාදෙනු ලැබේ.

ඊට අමතරව මන්ත්‍රීවරුන් නියෝජනය කරනු ලබන දිස්ත්‍රික්කයේ සිට පාර්ලිමේන්තුව අතර ඇති දුර සලකා ඉන්ධන දීමනාවක් ලබාදෙනු ලැබේ. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙනු ලබන ඉන්ධන ප්‍රමාණය මාසයකට ඩීසල් ලීටර් 419.76 කි.

දිවයින

SendShareShare
Previous Post

‍දඹුල්ලේ වීර ඩෙන්සිල් කොබ්බෑකඩුව රෝහල වැස්සට තෙමෙන හැටි කොහොමද? දඹුල්ලේ හිටපු ලොකු නම් තියෙන ඇමැතිලා මන්ත්‍රීලා හොඳටම කරලා තියෙනවා!  VIDEO I Sri Lanka Latest News

Next Post

වැස්ස වැඩියි! ගංවතුරක් එනවා! වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීම් නිකුත් වෙයි! මේ පැතිවල අය බලාගෙන! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.