• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉෂාරාගේ ෆෝන් එක ගම්පහ පැත්තේ වළදමා තිබියදී සොයාගනී! තවත් රහස් ගොඩක් එළියට එන්න නියමිතයි! I Sri Lanka Latest News

October 18, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ඉස්කෝලෙ කෙල්ල එක්ක තරහා වෙලා උපන්දින පාටියේදී කෙල්ලගේ නිරුවත් ෆොටෝ යාලුවන් 6 දෙනෙක් එක්ක ෂෙයාර් කරගත් කුරුණෑගල පාසල් සිසුවා! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නේපාලයේ දී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ආ ඉෂාරා සෙව්වන්දිව දින 90ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබේ.Sri Lanka Latest News

පොලීසිය සිදු කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව ආරක්ෂක අමාත්‍යංශය විසින් මෙම අවසරය ලබා දී ඇත.

මේ අතර ඉෂාරා සෙව්වන්දි භාවිත කළ ජංගම දුරකතනය ගම්පහ ප්‍රදේශයේ වළදමා තිබියදී කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සොයාගෙන තිබේ.

ඒ ඇයගෙන් සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූ තොරතුරුවලට අනුවය.

ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන කොළඹ දිසා අපරාධ විමර්ශන කාර්යාංශය අද දිනයේදීත් ඉෂාරා සේව්වන්දිව විමර්ශනයක් සඳහා ඉන් පිටතට රැගෙන ගියේය.

මේ අතර ඇයට ගණේමුල්ල සංජීව ඝාතනයයෙන් අනතුරුව නවාතැන් ලබාදුන් වැලිපැන්නේ නිවසෙහි හිමිකාරියගෙන් කොළඹ අපරාධ විමර්ශන නිලධාරීන් වැදගත් තොරතුරු රැසක් අනාවරණ‍ය කරගෙන තිබේ.

52 හැවිරිදි එම කාන්තාව මතුගම රෝහලේ උපස්ථිකාවක ලෙස සේවය කළ අයෙක් වන අතර මතුගම ශාන් කලක සිට හඳුනන අයෙක් බව ද ඇය පොලිසිය හමුවේ පවසා ඇත.

ගණේමුල්ල සංජීව ඝාතනය වූ දින ඔහු විසින් ලබාදුන් දුරකතන ඇමතුමකට අනුව සැකකාරිය යතුරුපැදියකින් අලුත්ගම ඩිපෝව අසලට ගොස් ඉෂාරා සෙව්වන්දිව රැගෙන වැලිපැන්නේ නිවසට පැමිණ තිබේ.

පොලිසිය පැවසුවේ, ඊට පසුදින උදෑසන නැවත ඉෂාරාව යතුරුපැදියක නංවාගෙන නිවසින් බැහැර කර ඇති බවය.

ඒ අනුව ඇයව පැය 72ක රැඳවුම් නියෝග මත විමර්ශන සිදු කරනු ලබයි.

එමෙන්ම අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් කොස්තාපල්වරයා අදාළ කාන්තාවගේ බෑණා බව පොලිසිය පැවසුවේය.

ඔහු ඉෂාරා සෙව්වන්දි සැඟවී සිටි නිවසේම පදිංචිව සිට තිබේ.

ඉෂාරා සම්බන්ධයෙන් සියලු තොරතුරු දැන සිටියදීත් වගකිවයුතු පොලිස් නිලධාරියෙකු වශයෙන් ඔහු ඒ සම්බන්ධයෙන් කිසිඳු ආරක්ෂක අංශයක් දැනුවත් කර නොමැත.

ඒ අනුව තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් හා ඉෂාරාට අපරාධයෙන් පසුව නවාතැන් පහසුකම් ලබාදීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.

එමෙන්ම කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරන ගම්පහ බබා නැමැත්තා කෙහෙල්බද්දර පද්මේගේ පියාගෙන් පද්මේව හඳුනාගත් බව සිදුකළ ප්‍රශ්න කිරිම්වලදී අනාවරණ වී ඇත. 

ඔහු විමර්ශන නිලධාරින් හමුවේ පවසා ඇත්තේ, තමන් කෙහෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාලයට ද සම්බන්ධ වී සිටි බවය.

ගම්පහ ඔස්මන් නැමැත්තා ඝාතනය කිරීමට උත්සහා කළ අවස්ථාවේදී වෙඩික්කරුවන් පැමිණි කැබ් රථය පද්මේගේ උපදෙස් මත තමන් සතුව තබාගත් බවද සැකකරු පවසා තිබේ.

මේ අතර නුගේගොඩ බබී නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී බස්නාහි උතුර අපරාධ කොට්ඨාය ජම්බුගස්මුල්ල ප්‍රදේශයේ ඔහුගේ නිවස අසළ වළදමා තිබූ ජීව අත්බෝම්බයක් හා ජීව උණ්ඩ 10ක් සොයාගත් බව පොලිසිය පැවසුවේය.

SendShareShare
Previous Post

උතුරුමැද පළාතේ වකුගඩු රෝගයෙන් පීඩා විඳින අහිංසක ජනතාව ගැන කියවෙන වීඩියෝව දැක්ක විපක්ෂනායක සජිත්ගේ හිත උණුවෙයි! දුක් විඳින මේ අහිංසක ජනතාවගේ දුක දැක්ක එකම නායකයා කැබිතිගොල්ලෑව රෝහලට ලක්ෂ 31ක් වටිනා රුධිර කාන්දුකරණ යන්ත්‍රයක් සහ ලක්ෂ හයහමාරක උපකරණ පරිත්‍යාග කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

මෝසම තදටම සැරවෙයි! වැස්ස-සුළං දරුණු වෙයි! වාන් දොරටු විවෘත වෙයි! පහත්බිම් යටවෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.