විදුලි බල මණ්ඩලය විදුලි බිල 6.8%කින් ඉහළ නැංවීමට කර තිබූ යෝජනාව ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා මහජන උපයෝගිතා කොමිසමට සිය ස්තූතිය පළකිරීමට පියවර ගත්තේය.Sri Lanka Latest News
එමෙන්ම රටට පොරොන්දු වූ පරිදි විදුලි බිල 33%කින් අඩුකිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමටද විපක්ෂනායකවරයා කටයුතු කළේය.










